AI හිතන්නේ කොහොමද? මිනිස්සුන්ට පුළුවන් හැබැයි AI එකකට කවදාවත් කරන්න බැරි ප්‍රධාන දේවල් කිහිපයක්....🤔
Randeer Karunanayake и Chemistry Made Easy
0:00 / 0:00
AI හිතන්නේ කොහොමද? මිනිස්සුන්ට පුළුවන් හැබැයි AI එකකට කවදාවත් කරන්න බැරි ප්‍රධාන දේවල් කිහිපයක්....🤔
20 364 просмотра · 3 дня назад
Randeer Karunanayake и Chemistry Made Easy
20 364 просмотра · 3 дня назад
🧠 පරිගණක සහ AI (Artificial Intelligence) කියන්නේ හරිම පුදුම සහගත තාක්ෂණයක්. මිනිස්සුන්ට අවුරුදු 180ක් විසඳා ගන්න බැරි වුණු ගණිත ගැටලු පවා AI එකක් දැන් තත්පර කිහිපයකින් විසඳනවා.
ඒත් ඔබ දන්නවාද? මිනිස් දරුවෙක්ට ඉතාම සරලව කරන්න පුළුවන් පුංචි පුංචි වැඩ, අදටත් AI එකකට කරන්න අමාරුයි!
කෘතිම බුද්ධිය (AI) පිටුපස තියෙන පුදුම සහගත සත්‍යය! වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹලා ඔබේ අදහස් අපිට කමෙන්ට් කරන්න. 👇
#artificialintelligence #aittecnologia #techfacts #futuretech #scienceandtech #ChemistryMadeEasy #drrandeerkarunanayake