රුවන්වැලි මහා සෑය අභියසදී සිදුකරන විශේෂ ධර්ම දේශනය 🙏 | වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | #mahaseya
Theravada ථේරවාද
0:00 / 0:00
රුවන්වැලි මහා සෑය අභියසදී සිදුකරන විශේෂ ධර්ම දේශනය 🙏 | වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | #mahaseya
11 788 просмотров · 2 года назад
Theravada ථේරවාද
110 тыс. подписчиков
11 788 просмотров · 2 года назад
චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ..🙏
දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
දෙවන වරටත් සංවිධානය කෙරෙන ස්වර්ණමාලී මහා සෑ රජුන් අභියසදී සිදුකරන විශේෂ ධර්ම දේශනය ජූලි මස 19 වන එනම් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනට පෙර දින සවස 6 සිට මැදියම් රැය දක්වා මේ මහා පුන්‍යකර්මය පැවැත්වීමට නියමිතයි.
මෙම ධර්ම දේශනාමය පිංකම සදහා පූර්ණ දායකත්වය පූජනීය ලුණුගම්වෙහෙරේ මහාරාම පිංවත් ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය යටතේ පුන්‍යාභිවන්දනා මිතුරු සමූහය විසින් සිදු කරනු ලබයි
#රුවන්වැලිමහාසෑය #ruwanwelimahaseya #ruwanwalimahasaya #ruwanwalimahasaaya #රුවන්වැලිමහාසෑයවන්දනාව #රුවන්වැලිසෑය
#රුවන්වැලිමහාසෑය #රුවන්වැලිමහාසෑයවන්දනාව #රුවන්වැලිමහාසෑයඉතිහාසය #රුවන්වැලිමහාසෑයහාස්කම් #රුවන්වැලිමහාසෑයතොරතුරු #මහාසෑය#ruwanwelimahaseya #ruwanwalimahasaya #ruwanwalimahasaaya #ruwanwelimahaseyawandana #ruwanwalimahaseya #ruwanwelimahaseyahistory
☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
සැම බදාදා දිනකම රාත්‍රී 7.30 pm
සම සිකුරාදා දිනකම 3.30 pm
අවසාන ඉරිදා දින වල රාත්‍රී 8.00 pm
🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
https://tinyurl.com/56h3xd7b
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
/ instituteoftheravada
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;
/ iitinternationalinstituteoftheravada
👥 අභිධර්මයේ මූලික සිද්ධාන්ත Whatsapp සමූහයට එක්වීමට 🖇️ :
https://tinyurl.com/vv5r5ca4
👥 අභිධර්මයේ මූලික සිද්ධාන්ත Telegram සමූහයට එක්වීමට 🖇️ :
https://t.me/IIT_Abhidharma
#watagodamaggavihari #watagodamaggaviharithero #maggavihari #venmaggavihari #maggaviharithera #maggaviharithero #theravada
#වටගොඩමග්ගවිහාරී #වටගොඩමග්ගවිහාරීහිමි #පූජ්‍යවටගොඩමග්ගවිහාරීහිමි #මග්ගවිහාරී #මග්ගවිහාරීහිමි