පොලොස් ඇඹුල මෙහෙම හදල බලන්නකො රස .පොලොස් කරිය,Young Jack fruit Curry, Polos Ambula, Polos Curry
Cooking with Chef Shani
0:00 / 0:00
පොලොස් ඇඹුල මෙහෙම හදල බලන්නකො රස .පොලොස් කරිය,Young Jack fruit Curry, Polos Ambula, Polos Curry
40 514 просмотров · 3 г. назад
Cooking with Chef Shani
506 тыс. подписчиков
40 514 просмотров · 3 г. назад
රසට, පාටට පොලොස් ඇඹුලක් හදමුද? ඔයාලට එවෙලෙම ගහෙන් කඩපු පොලොස් හරි, එහෙමත් නැත්නම් කඩෙන් ගන්න කෑන් කරපු හෝ බෝතල් කරපු පොලොස් වුනත් මේ විදිහට හදන්න පුළුවන්.
හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය:
Young Jack Fruit පොලොස්
Onion ලූණූ
Garlic සුදු ලූණූ
Curry Leaves කරපිංචා
Pandan Leaves රම්පෙ
Brindleberry ගොරකා
Cardamom කරදමුංගු
Turmeric Powder කහ
Cinnamon කුරුඳු
Maldive Fish උම්බලකඩ
Roasted & Crushed Fenugreek Seeds බැදගෙන කොටාගත් උළුහාල්
Curry Powder තුනපහ කුඩු
Chilli Powder මිරිස් කුඩු
Coconut milk පොල් කිරි
Salt ලුණු