කජු මාලුව Cashew curry#srilankanfood #cashew#curry
California Kitchen
0:00 / 0:00
කජු මාලුව Cashew curry#srilankanfood #cashew#curry
507 694 просмотра · 3 года назад
California Kitchen
25 тыс. подписчиков
507 694 просмотра · 3 года назад
අවශ්‍ය ද්‍රවය
කජු 250g
ලූනූ ටිකක්
සුදුලූනූ බික් 6-7
රම්පෙ කරපිංචා
අමුතුනපහ කුඩු තේහැදි 1
කහකුඩු තේහැදි 1
කුරුදු කෑලි 2ක්
උලුහාල් තේහැදි 1/2
ඇමුමිරිස් කරල් 4-5
වතුර
දියකිරි කෝප්ප 1
මිටිකිරි කෝප්ප 1
තෙම්පරාදුවට(අවශ්‍ය නම්)
තෙල් මේසහැදි 3
අබ ටිකක්.
ලූණු ටිකක්
සුදුලූනු බික් 1-2
වේලුනු මිරිස් කරල් 2-3
ප්‍රෙශර් කුකර් තියන අය ඉස්සරලම ප්‍රෙශර් කුකර් එකේ කජු ටික තම්බලා ගන්නත් පුළුවන් . හැමෝටම ප්‍රෙශර් කුකර් නැති නිසයි සාමාන්‍ය විදිහට හැදුවෙ . ප්‍රෙශර් කුකර් එකේ තම්බද්දි කහ කුඩු ටිකක්, සුදු ලූනූ බික් දෙකක් , ලූණු පොඩ්ඩක් ,ලුණු තේහැදි 1/4-1/2 දාලාම තම්ම්බන්න. එතකොට කජු එක ගොඩාක් රසට හදාගන්න පුළුවන් .