Перейти к содержимому

සබරගමුව මහා සමන් දේවාලය 2026 | අසිරිමත් නැටුම් සහ පෙරහැර අවසානය

PS Studio LK

0:00 / 0:00

සබරගමුව මහා සමන් දේවාලය 2026 | අසිරිමත් නැටුම් සහ පෙරහැර අවසානය

321 просмотр · 1 месяц назад
PS Studio LK
265 подписчиков
321 просмотр · 1 месяц назад
සබරගමුව මහා සමන් දේවාලය 2026 උතුම් ඓතිහාසික ඇසළ පෙරහැර හි අසිරිමත් අවස්ථා, සහ අවසනය මෙම වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකිය. සාම්ප්‍රදායික නැටුම්, පෙරහැරේ විචිත්‍රවත් අංග සහ උත්සවයේ සුන්දර දර්ශන මෙම වීඩියෝවට ඇතුළත් කර ඇත. මෙම වීඩියෝව ඔබට ප්‍රිය නම් Like, Comment සහ Share කරන්න. තවත් මෙවැනි ශ්‍රී ලාංකීය සංස්කෘතික හා ආගමික වීඩියෝ සඳහා PS Studio LK YouTube චැනලය Subscribe කරන්න. සබරගමුව මහා සමන් දේවාලයේ උතුම් ඓතිහාසික ඇසළ පෙරහැර සාර්ථකව පැවැත්වීමට කැපවූ දියවඩන නිලමේතුමා ඇතුළු මෙම පුණ්‍යෝත්සවයට දායක වූ සියලු දෙනාට PS Studio LK චැනලය වෙතින් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. සමන් දෙවියන්ගේ ආශීර්වාදය ඔබ සැමට නිරන්තරයෙන් ලැබේවා! #Sabaragamuwa #MahaSamanDevalaya #EsalaPerahera2026 #Ratnapura #SriLanka #PSStudioLK