Перейти к содержимому

අනිත් අය කියන විදියට නෙමෙයි ඔබට දැනෙන විදියට ආදරය කරන්න.සුභාශිර්වාද‪@sinethtv‬

Sineth TV

0:00 / 0:00

අනිත් අය කියන විදියට නෙමෙයි ඔබට දැනෙන විදියට ආදරය කරන්න.සුභාශිර්වාද‪@sinethtv‬

497 просмотров · 1 мес. назад
Sineth TV
2,69 тыс. подписчиков
497 просмотров · 1 мес. назад
වාසනාවත් කල්හිද අවාසනාවත් කල්හිද වගේම ලෙඩ දුකේදී සුව සැපේදි එකට ඉන්නවානම් ඒක තමයි සෑබෑ ආදරය....දෙමාපියනි..දරුවන්ට අවවාද දෙන්න..ඒත් ඔවුන්ගේ අලුත් නව ජීවිතයට ඇගිලි ගහන්න එපා..ඔවුන්ට පිපෙන්න ඉඩ දෙන්න.... (ගරු ශෙනාල් ෆෑන්ක් පියතුමා) සිනෙත් ටීවී සුභාෂීර්වාද දෙවන වැඩසහටනින් ඉදිරිපත්කරනු ලබන්නේ සේමිණි සහ නිරෝද් යන නව යුවතිපතීන් දෙදෙනාගේ අතිනත ගත් මංගලෝත්සයේ විශේෂ අවස්ථායි මෙම විශේෂ මංගලොත්ස්වය (2026 - 05 -13 දින) පැවැත්වුනේ කැලණිය ගෝනවල පාරේ රතුපල්ලිය දේවස්ථානයකේන්ද්‍රකරගෙනයි ගරු ශෙනාල් ෆෑන්ක් පියතුමාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන දේශනය හා දේවමෙහෙය පැවැත් වූ අතර තවත් පූජක පියතුමන්ලා අතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. සියලු දෙනාගේම සුභාශිර්වාද මාධ්‍යයේ නව යුවතිපතීන් දෙපල විවාහයට එළඹුනි. #wedding #weddingvideo #weddingvibes #weddingdiaries #weddingplanning #weddingplanner #srilankanwedding #weddingphotography #weddingcinematography