ගමේ රසට කැරන් දළු තෙම්පරාදුව | Karan Dalu Baduma | Karan Koku Curry | Fern caram Recipe
Rasa padama
0:00 / 0:00
ගමේ රසට කැරන් දළු තෙම්පරාදුව | Karan Dalu Baduma | Karan Koku Curry | Fern caram Recipe
39 307 просмотров · 4 года назад
Rasa padama
16,2 тыс. подписчиков
39 307 просмотров · 4 года назад
#KaranDaluBaduma #KaranKokuCurry #FerncaramRecipe
ගමේ රසට කැරන් දළු තෙම්පරාදුව | Karan Dalu Baduma | Karan Koku Curry | Fern caram Recipe
අද මම හදන්නේ කැරන් දළු බැදුමක්. මේක ගමේ හදන කෑමක් ඔයාලත් මේ වීදියට හදලා රස බලන්න
Today I am making fry Fern caram.
වට්ටෝරුව
කැරන් දළු (බරකොකු) 400g
කහ කුඩු තේ හැඳි 1/4
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
කැලි මිරිස් කුඩු මේස හැඳි 2
අබ තේ හැඳි 1/2
සූදුරු තේ හැඳි 1/2
සුදුළූණු මේස හැඳි 1
තෙල් මේස හැඳි 5
වියළි මිරිස්
අමු මිරිස්
කරපිංචා
රම්පේ
බී ළූණු
ලුණු කුඩු
Ingredinets
Fern caram (Barakoku) 400g
Turmeric 1/4 Tsp
Black Pepper 1/4 Tsp
Chili flakes 2 Tbsp
Mustard 1/2 Tsp
Cumin 1/2 Tsp
Garlic 1 Tbsp
Oil 5 Tbsp
Dried chillies
Pandan Leaves
Green chili
Curry leaves
Onion
Salt
If you liked the video, write in the comments. Subscribe to my channel.