කිරි රසට මෙලෙකට අලුවා හදමු aluwa recipe in sinhala
FOODHUT WITH SUMUDU
0:00 / 0:00
කිරි රසට මෙලෙකට අලුවා හදමු aluwa recipe in sinhala
324 просмотра · 4 мес. назад
FOODHUT WITH SUMUDU
148 подписчиков
324 просмотра · 4 мес. назад
අද අපි හදන්නේ කිරි රසට මෘදු සහ රසවත් අලුවා. 🥥🥛
ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් මේ සම්ප්රදායික රසකැවිල්ල ඔබත් අත්හදා බලන්න.
වීඩියෝව අවසානය දක්වා නරඹලා ඔබගේ අදහස් comment කරන්න.
තවත් රසවත් කෑම වට්ටෝරු සඳහා channel එක Subscribe කරන්න! ❤️
Today I'm sharing a delicious and soft Milk Aluwa recipe. 🥥🥛
This traditional Sri Lankan sweet is easy to make at home with simple ingredients.
Watch the full video and let me know your thoughts in the comments.
Don't forget to Like, Share, and Subscribe for more tasty recipes! ❤️
✨️ අවශ්ය ද්රව්ය
සහල් පිටි 500g
සීනි 250g
පොල් කිරි 250g
එනසාල් ස්වල්පයක්
ඉගුරු කැබැල්ලක්
සූදුරු ස්වල්පයක්
#Aluwa #MilkAluwa #SriLankanSweets #SriLankanFood #HomemadeSweets #Dessert #Cooking #FoodRecipe #SweetRecipe #කිරිරසටඅලුවා #අලුවා #SriLanka #YouTubeCooking #EasyRecipes