Kristin Smart ගේ අතුරුදහන් වීම පිටුපස තිබූ වසර 25 ක් පුරාවටම පොලිසියට විසඳිය නොහැකිවූ අභිරහස...
Central - Dark Tales Untold
0:00 / 0:00
Kristin Smart ගේ අතුරුදහන් වීම පිටුපස තිබූ වසර 25 ක් පුරාවටම පොලිසියට විසඳිය නොහැකිවූ අභිරහස...
6 874 просмотра · 13 часов назад
Central - Dark Tales Untold
25,5 тыс. подписчиков
6 874 просмотра · 13 часов назад
In 1996, 19-year-old Cal Poly student Kristin Smart mysteriously disappeared after attending a party.
Years later, a chilling detail emerged: an alarm- like sound heard every morning around 4.20 a.m., seemingly coming from beneath the ground.
what was making that sound? And could it have been connected to Kristin?
In this video we explore Kristin Smart's disappearance , the mysterious 4.20 a.m. alarm in someone else's property, and the evidence that eventually led to a murder conviction more than two decades later.
( True story )...
1996 අවුරුද්දෙදි, අවුරුදු 19 ක විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වුන Kristin Smart, විශ්ව විද්‍යාලය ඇතුලතදීම අතුරුදහන් වෙනවා.
දශක 20 ක් ගතවෙනකන්ම එයා ගැන කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ.
කාලෙකට පස්සේ කුලී නිවසක පදිංචි වුන පවුලක් ඒගොල්ලෝ මුහුණ දීපු අමුතු සිදුවීමක් එළිදරවු කරනවා.
හැමදාම පාන්දර 4.20 ට, ඒගොල්ලන්ගේ වත්ත පිටිපස්සේ තැනකින්, ඒගොල්ලන්ට එලාම් එකක සද්දයක් ඇහිල තියෙනවා, ඒක ඇවිල්ල තියෙන්නේ පොලව යටින්.
මේ සද්දේ මොකක් වෙන්න පුලුවන්ද?
ඒක Kristin ගේ අතුරුදහන් වීමට සම්බන්ද වෙන්නේ කොහොමද?
මේ අවුරුදු ගණනාවකට පස්සේ Kristin ගේ අතුරුදහන් වීමේ අභිරහස හෙලිකරගැනීම සම්බන්ද සත්‍ය කතාවයි.
🔔Subscribe for more interesting stories: https://youtube.com/@central647?si=T0...
🌹Share this video with your Friends: • Kristin Smart ගේ අතුරුදහන් වීම පිටුපස තිබූ...
Music used in this video is from YouTube AudioLibrary;
Music by Kevin MacLeod is used in this and is licensed under a Creative Commons Attribution 4.0 licence. https://creativecommons.org/licenses/...
Source: http://incompetech.com/music/royalty-...
Artist: http://incompetech.com/
Credits for CO.AG Music for their amazing soundtracks: / @co.agmusic
Credits for DarkHeadCandy fot their amzing music: / @darkheadcand
❤️Watch my most recent upload: • වෙන්දීසියකින් මිලදීගත්, කැලයක අතහැර තිබූ ...
🐤Check out my other playlist: • දාම ඝාතකයන් (Serial Killers)
Images sourced from Wikipedia and the Web. This video is intended to be a educational documentary to share a story with the viewer.
📢Disclaimer; Any footage or images in this video has only been used to communicate a (understandable) message to the audience. According to my knowledge, it's a fair use under reviews and commentary section. We don't plan to violate anyone's rights.
#truecrimedocumentary #truestory #truecrime #murdermystery #coldcasesolved