තේ එකට රසම රස තල මිශ්‍ර මුකුළු 😋 | Crispy Sesame Mukulu | Easy Homemade Tea Time Snack#DilusLife
Dilu's life
0:00 / 0:00
තේ එකට රසම රස තල මිශ්‍ර මුකුළු 😋 | Crispy Sesame Mukulu | Easy Homemade Tea Time Snack#DilusLife
20 просмотров · 5 дней назад
Dilu's life
184 подписчика
20 просмотров · 5 дней назад
තේ එකට රසම රස තල මිශ්‍ර මුකුළු 😋 | Crispy Sesame Mukulu | Easy Homemade Tea Time Snack
Description:
අද මම හදන්නේ තේ එකත් එක්ක කන්න හරිම රස තල මිශ්‍ර මුකුළු 😋❤️
පාන් පිටි, සීනි, ලුණු, තල සහ පොල් වගේ simple ingredients වලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන්.
Crispy, golden & delicious! ☕✨
ඔයාලත් ගෙදරදී හදලා බලන්න.
#Mukulu #SesameMukulu #TeaTimeSnack #SriLankanFood #HomemadeSnack #DilusLife