Перейти к содержимому

මේකද ආදරේ? ❤️ | Mekada Adare? | Sinhala Romantic Song 2026| HADA RAAGA MUSIC STUDIO

හදවතින් උපන් මියුරු රාවය 🎶 Hada Raga Studio

0:00 / 0:00

මේකද ආදරේ? ❤️ | Mekada Adare? | Sinhala Romantic Song 2026| HADA RAAGA MUSIC STUDIO

337 просмотров · 2 недели назад
හදවතින් උපන් මියුරු රාවය 🎶 Hada Raga Studio
872 подписчика
337 просмотров · 2 недели назад
මේකද ආදරේ? ❤️ පළමු වරට හිතට දැනෙන ඒ නොහඳුනන හැඟීම… නොදැක්කම පාළුවක්, දැක්කම හිත පුරා සතුටක්. ඇස් ඔහුවම හොයනවා… රෑ නින්දත් දුර යනවා… ඒත් තවම හිත දන්නේ නෑ — මේකද ආදරේ? පළවෙනි ආදරේ හෙමින් හිතට ළං වෙන ඒ සුන්දර මොහොත ගැන ලියවුණු ගීතයක්. ❤️ 🎵 HADA RAAGA MUSIC STUDIO ✨ Created by Erangika Kalugamage ඔබටත් පළවෙනි ආදරේ මතක් වුණා නම් comment එකකින් කියන්න. ❤️ Like • Share • Subscribe