ලං කරන්න මා ආදර යේසුනි ලං කරන්න මා ඔබ වෙතේ - Lang karanna maa oba kere
THRONE ROOM PRAISE & WORSHIP MUSIC
0:00 / 0:00
ලං කරන්න මා ආදර යේසුනි ලං කරන්න මා ඔබ වෙතේ - Lang karanna maa oba kere
307 просмотров · 11 дн. назад
THRONE ROOM PRAISE & WORSHIP MUSIC
590 подписчиков
307 просмотров · 11 дн. назад
ලං කරන්න මා
ආදර යේසුනි
ලං කරන්න මා
ඔබ වෙතේ
සෙනෙහසින් ඔබේ
මා හද පිබීද යේ
ලං කරන්න මා
සමිදානෙනි
හිස් නමා නමදිම්
ඔබෙ පාමුලේ
ඔසවා මා දෑත්
ප්‍රේමයෙන්
ඔබ අබිමුකයෙහි
ලැබෙනා ප්‍රීතිය
නොලැබේ ලොව
කිසි දෙයකින්