Перейти к содержимому

ඉන්දියාවේ අම්මා එක්ක ගිය බෝට්ටු ගමනේදී හිතාගන්නවත් බැරි දෙයක් වුණා ❤️😂

LM Achu vlogs

0:00 / 0:00

ඉන්දියාවේ අම්මා එක්ක ගිය බෝට්ටු ගමනේදී හිතාගන්නවත් බැරි දෙයක් වුණා ❤️😂

8 049 просмотров · 19 часов назад
LM Achu vlogs
21 тыс. подписчиков
8 049 просмотров · 19 часов назад
ආයුබෝවන් මගේ ආදරණීය යාළුවනේ! ❤️🙏 අද මම ඔයාලව එක්කගෙන යන්නේ ඉන්දියාවේ කේරළයේ ලස්සන ගමක ගඟ මැද බෝට්ටු ගමනකට. 😍🚣 ඉන්දියාවේ මගේ ආදරණීය අම්මා සහ තාත්තා එක්ක ගත කළ මේ සුන්දර මොහොතේදී සිදුවුණු දේවල් ඔයාලත් වීඩියෝ එක බලලාම දැනගන්නකෝ! 😂❤️ වීඩියෝ එකට කැමති නම් Like එකක් දාන්න. ඔයාලගේ අදහස Comment කරන්න. තවමත් මගේ Achu Vlogs චැනල් එක Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා අපේ පවුලට එකතු වෙන්න. 🔔❤️ ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි! 🇱🇰❤️🇮🇳 #AchuVlogs #KeralaVillageLife #SriLankanInIndia #IndianFamily #BoatRide #KeralaVlogs #SinhalaVlogs #VillageLife #FamilyVlog #SriLankanVlogger