ඉන්දියාවේ මගේ අම්මා තාත්තා එක්ක සතුටින් ගෙවුණු දවසක් 😍❤️ | Achu Vlogs
LM Achu vlogs
0:00 / 0:00
ඉන්දියාවේ මගේ අම්මා තාත්තා එක්ක සතුටින් ගෙවුණු දවසක් 😍❤️ | Achu Vlogs
6 858 просмотров · 1 дн. назад
LM Achu vlogs
21 тыс. подписчиков
6 858 просмотров · 1 дн. назад
❤️😍 ඉන්දියාවේ කේරළයේ මගේ ආදරණීය අම්මා තාත්තා එක්ක ගෙවුණු තවත් සුන්දර දවසක මතකයන් ඔබත් එක්ක බෙදාගන්නයි මේ සූදානම. 🌿🥰
මේ වගේ පුංචි පුංචි සතුටු මොහොතවල් තමයි ජීවිතේ ලස්සනම මතක වෙන්නේ. ❤️🇮🇳
මගේ වීඩියෝව ආදරයෙන් නරඹන්න. ඔයාලගේ අදහසත් Comment එකක් විදිහට ලියන්න. 💕
🙏 Achu Vlogs YouTube නාලිකාව Subscribe කරලා මගේ ගමනට ආදරයෙන් එකතු වෙන්න.
ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි! ❤️😘
#AchuVlogs #KeralaVillageLife #SinhalaVlog
#AchuVlogs #SinhalaVlog #KeralaVlog #KeralaVillageLife #IndiaVlog #SriLankanInIndia #FamilyVlog #VillageLife #BeautifulMemories #FamilyLove #IndianVillageLife #KeralaLife