අපේ ගෙවත්තට අලුත් මල් පැළ 🌸 | සරුංගල් යවපු සුන්දර හවසක් 🪁 | Family Daily Vlog | dry skin එකට
Pinky Moments
0:00 / 0:00
අපේ ගෙවත්තට අලුත් මල් පැළ 🌸 | සරුංගල් යවපු සුන්දර හවසක් 🪁 | Family Daily Vlog | dry skin එකට
161 просмотр · 8 дней назад
Pinky Moments
394 подписчика
161 просмотр · 8 дней назад
🌸 Pinky moments චැනල් එකට මගේ යාලුවන්ව ආදරයෙන් පිළිගන්නවා! ❤️
අදත් අපේ පුංචි පවුලේ ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ Daily Vlog එක. 🥰👨👩👧
ඔයාලට මතකද මං ගෙනාපු මල් පැළ ටික... අන්න ඒමල් පැළ ටික හිටවලා 🌱🌸, ලස්සනට රාක්කවලින් පිළිවෙලට ඇසුරුවා. 🪴🌷
ඊට පස්සේ හවස චූටි නංගි, මමයි හස්බනුයි එකතු වෙලා පාරට ගිහින් සරුංගල් යැව්වා. 🪁🥰 සරුංගල් යවමින් අපි තුන්දෙනාම ලස්සන හවසක් ගත කළා.
ඒ වගේම චූටි නංගි, මමයි බබයි එකතු වෙලා හවස පාරේ ඇවිදින්නත් ගියා. 👩👧🌿 මේ වගේ පුංචි පුංචි දේවල් තමයි අපේ ජීවිතේ ලස්සන මතකයන් වෙන්නේ. ❤️
මේ Daily Vlog එක අවසානය දක්වා බලලා අපේ පුංචි පවුලත් එක්ක එකතු වෙන්න. 🥰
වීඩියෝ එක හොඳයි නම්
❤️Like කරන්න,
💬 Comment එකක් දාන්න සහ
🔔 Pinky moments YouTube Channel එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න.
🌸 Pinky moments 🌸
Daily Vlogs | Family Vlogs | Baby Memories | Sri Lankan Lifestyle | Home & Garden | Family Time ❤️
#PinkyMoments #PinkyMomentsSriLanka #DailyVlog #FamilyVlog #SriLankaVlog #SinhalaVlog #SinhalaDailyVlog #FamilyDailyVlog #HomeVlog #LifestyleVlog #SriLankanVlogger #SriLankaFamilyVlog #GardenVlog #HomeGardening #FlowerPlants #FlowerGarden #GardeningSriLanka #PlantingFlowers #GardenLife #FlowerPlanting #KiteFlying #KiteFlyingSriLanka #EveningWalk #FamilyTime #FamilyOuting #BabyVlog #BabyMemories #MomLife #SriLankanMom #SimpleLife #DailyLife #VillageLife #HappyFamily #FamilyMoments #BeautifulMemories #adayinmylife
#Cozday #girlyvideo #girlyvibes #momentoflife #මල්පැළ #මල්වගාව #ලස්සනමල් #සරුංගල් #චූටිපුංචිඑක්ක #ලස්සනහවස්වරුවක් #තවත්ලස්සනදවසක් #ජීවිතයෙන්දවසක්