Перейти к содержимому

ලෝකේම අපිව අත්හැරියත් 🥰 කවදාවත් අපිව අත්නොහරින ආදරේ...💗a Day in my life 🏡🌱🌺

life with shashi

0:00 / 0:00

ලෝකේම අපිව අත්හැරියත් 🥰 කවදාවත් අපිව අත්නොහරින ආදරේ...💗a Day in my life 🏡🌱🌺

700 просмотров · 2 нед. назад
life with shashi
551 подписчик
700 просмотров · 2 нед. назад
සුභ දවසක් යාළුවනේ. හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට.අද vlog එකෙන් මම ඔයාලව අරන් යන්නේ සැප්තැම්බර් 19 වන සෙනසුරාදා මගේ කාර්යබහුල දින චරියාව වෙතටයි. උදේම නැගිටලා මිදුල අතු ගාලා,මල් පැල හදාගන්නා ආකාරයත්, ඒ දවසේ ගමන් බිමන්,කිචන් එක පිරිසිදු කිරීම,වැරැන්ඩා එක පිරිසිදු කිරීම, හවස බුද්ධ වන්දනාව ,රෑ කෑම සුදානම් කර ගන්නා ආකාරයත් මෙහි අන්තර්ගතයි.තව දෙමාපියන්ගේ ආදරය පිලිබඳවත් කතා බහක් මෙහි අන්තර්ගතයි. ඔයාලා හැමෝම මේ වීඩියෝ එකට ආස වෙයි කියලා හිතනවා. වීඩියෝ එක බලලා ඔයාලගේ වටින අදහස් පල්ලෙහායින් කමෙන්ටි කරන්න. වීඩියෝ එක හොඳයි නමි like කරලා subscribe කරන්නත් අමතක කරන්න එපා. #dayvlog #srilanka #dailyvlog #motivation #lifemotivation #Sinhalavlogger