Перейти к содержимому

අෂ්ටක සහ මංගල සබා කවි | Ashtaka Saha Mangala Saba Kavi | මෙච්චර කවි ලංකාවේ - 02

Santhawa Kavi TV

0:00 / 0:00

අෂ්ටක සහ මංගල සබා කවි | Ashtaka Saha Mangala Saba Kavi | මෙච්චර කවි ලංකාවේ - 02

54 062 просмотра · 5 лет назад
Santhawa Kavi TV
24,1 тыс. подписчиков
54 062 просмотра · 5 лет назад
අෂ්ටක සහ මංගල සබා කවි Presenter: Mahinda Prasad Masimbula ලොව පවතින අසිරිමත්ම දෙය නම් ගැහැනු සත්වයා සහ පිරිමි සත්වයාගේ සන්ථවයයි. ඉන් ඊළඟ මිනිස් පරපුර හට ගනියි. මේ එකතුවීම සිතූ සිතූ පරිදි සිදු වුණද වර්ත්මානයෙහි එය සිදුවනුයේ රටේ නීති පද්ධතියකට යටත්වය. කෙසේ නමුත් එකී එකතුවීම දීගය, මඟුල, පෙළවහ, කරකාරය, සරණ බන්ධනය, විවාහය, ආවාහ - විවාහ, අත ගැනීම, අතිනත ගැනීම, කැන්දන් ඒම, හිර ගැනීම ආදී විවිධ නම් වලින් හඳුන් වනු ලබයි.සම්මත විවාහයේදී මෙම උත්සවය චාරිත්‍රාදියෙන් පිරුණු සිරියක් ගනී. වැදගත්ම දෙය නම් මෙහිදී හමුවන කාව්‍ය සාහිත්‍යයයි. දේශීය, සාම්ප්‍රදායික විවාහයක් යනු මුලුමනින්ම කාව්‍ය මන්ඩපයකි. මනාල යුවල පැමිණෙන තැන් පටන් පෝරුවට නැගීම, පෝරුවේ චාරිත්‍ර, පෝරුවෙන් බැසීම පමණක් නොව අනතුරුව මංගල සභාවද කාව්‍ය ගායනාවන්ගෙන් පිරී යයි. විශේෂයෙන් ම පෝරුවේ. චාරිත්‍ර අතර ගායනා වන අෂ්ටක කවි ප්‍රබල කාව්‍යෝක්තීන් ගෙන් සහ භාවයන්ගෙන් පිරී පවතියි. Mahinda Prasad Masimbula: https://fb.com/mahindaprasad.masimbula Santhawa Books: https://www.fb.com/santhawabooks