13 | September | 2026 💎⏱️අසරණ මිනිසුන් වෙනුවෙන් පුංචි උදව්වක් ❤️ | Food & Water Donation Vlog 🪔✨
Kaushi With Shine Life
0:00 / 0:00
13 | September | 2026 💎⏱️අසරණ මිනිසුන් වෙනුවෙන් පුංචි උදව්වක් ❤️ | Food & Water Donation Vlog 🪔✨
174 просмотра · 3 недели назад
Kaushi With Shine Life
623 подписчика
174 просмотра · 3 недели назад
අද අපි වතුර බෝතල් කෑම අරගෙන, අවශ්‍යතාවයෙන් ඉන්න කිහිපදෙනෙක් එක්ක ඒවා බෙදාගන්න ගිය පුංචි ගමනක්. ❤️
අපිට පුංචි දෙයක් වුණත්, තවත් කෙනෙකුට ඒ මොහොතේ ලොකු උදව්වක් වෙන්න පුළුවන්.
මනුස්සකම කියන්නේ අපි ළඟ තියෙන හැමදේම දෙන එක නෙවෙයි.
අපිට පුළුවන් තරමින්, අවශ්‍ය කෙනෙක් එක්ක බෙදාගැනීමයි. 🥺❤️
මේ වගේ තවත් meaningful vlogs බලන්න Kaushi With Shine Life channel එක Subscribe කරන්න. 🔔
Like ❤️ | Comment 💬 | Subscribe 🔔 | Share 🤍
#KaushiWithShineLife #FoodDonation #WaterDonation #HelpingOthers #Kindness #Humanity #SriLanka #DonationVlog #VlogSriLanka #SpreadKindness