පැතලි පෘතුවිය සමතලා කරමු : සියලුම පැතලි පෘතුවි වාද බිඳ හෙලීම (Debunking All Major FlatEarth Thories)
Science With Ruchira
0:00 / 0:00
පැතලි පෘතුවිය සමතලා කරමු : සියලුම පැතලි පෘතුවි වාද බිඳ හෙලීම (Debunking All Major FlatEarth Thories)
134 013 просмотров · 4 г. назад
Science With Ruchira
694 тыс. подписчиков
134 013 просмотров · 4 г. назад
1මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ, මේ දිනවල සමාජ මාධ්‍ය වල පැතිර යනපෘතුවිය පැතලි බවට පැතලි පෘථිවි කරුවන් විසින් ගෙනෙන සියලුම ප්‍රධාන වාද එකින් එක බිඳ හෙලීමයි. මේ පැතලි පෘතුවි කරුවන් පිලිබඳ විශේෂ හෙලිදරව්වකුත් මේ වීඩියෝ එක අවසානයේ මම ඉදිරිපත් කරනවා.
හැබැයි මෙම වීඩියෝ එක පැතලි පෘතුවි කරුවන්ට නොවෙයි. විද්‍යාව ගැන විශ්වාස කරන අයටයි. මක්නිසාද යත් කුමන ආකාරයේ විද්‍යාවක් වත් ඔවුන්ට මෙම මුලාවෙන් මිදීමට උදව් නොකරන නිසා.
ඔවුන් වැනි අය වෙනුවෙන් විසේශයෙන් වෙනම වීඩියෝ එකක් ඉදිරිපත් කළා : • පල් මෝඩයෙක් වෙන හැටි (පියවරෙන් පියවර, සරලව... පල් මෝඩයෙක් වෙන හැටි (පියවරෙන් පියවර, සරලව)
මේ ගැන රාමුවේ රන්දික සහෝදරයා විසින් කල වීඩියෝව:
1) • ලංකාවේ ව්‍යාප්ත වන පැතලි පෘථිවි මිත්‍යාව (ලංකාවේ ව්‍යාප්ත වන පැතලි පෘථිවි මිත්‍යාව)
2) • Story Of Flat Earth Theory (Story Of Flat Earth Theory)
මේ ගැන TeckTrack මලින්ද සහෝදරයා විසින් කල වීඩියෝව: • My Ideas On Flat Earth (My Ideas On Flat Earth)