Sahara Tikiri Paduru 02 | Hapan Padura
Namal Arts
0:00 / 0:00
Sahara Tikiri Paduru 02 | Hapan Padura
76 363 просмотра · 6 лет назад
Namal Arts
170 тыс. подписчиков
76 363 просмотра · 6 лет назад
NonStop | Full Album
අද කැසට් කඩේ තුලින් ඔබට තිලිණ කරන ගී එකතු වන්නේ අර්නි පීරිස් ප්‍රමුඛ සහරා සංගීත කන්ඩායම ඉදිරිපත් කල 'ටිකිරි පැදුරු' නන්ස්ටොප් කැසට් පටය සහ ටිකිරි පැදුරු 02 'හපන් පැදුර' නන්ස්ටොප් කැසට් පටයි.
මෙම ගීත කැසට්පටය නිර්මාණය සදහා දායක වූ සියලුම සංගීත ශිල්පීන් හා කැසට්පට නිෂ්පාදක තුමා ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූවන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවේ.මෙම ගීත යූටියුබ් නාලිකාව හරහා ප්‍රසිද්ධ කර මුදල් ඉපයීමේ කිසිදු අරමුණක් නොමැති අතර කැසට් යුගයට ආදරය කරන සුවහසක් රසික සමූහයාගේ රසවින්දනය සදහා තිළිණ කිරීමේ පරමාර්තය පෙරදැදිය.මෙම නිර්මාණ මතුපරපුරටද ආරක්ෂා කලයුතුය.එබැවින් මෙම ගීත උපුටාගෙන විකෘති කිරීම සපුරා තහනම් ය.මෙම නිර්මාණයේ හිමිකරුවන් වන අදාල සංගීත ශිල්පීන් හෝ කැසට්පට නිෂ්පාදකතුමාගේ යම් විරෝධතාවක් හෝ නියෝගයක් ලද ඕනෑම මොහොතක මෙම කැසට් කවර සහ යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කල අදාල ගීත ඇල්බම සහිත වීඩියෝ ඉන් ඉවත් කිරීමට මා බැදී සිටී.ඔබේ අදහස් කැසට් කඩේ Face Book පිටුවට යොමුකරන්නේනම් මැනවි.
(නාමල් කොළඹ ආරච්චි)
පහත link එක යටතේ මේ ගී එකතුව ඔබට රසවිදිය හැකි අතර තවත් මෙවැනි ගි එකතු රස විදීම සදහා නව ගී එකතුවක් එක් කල වහාම එය ඔබට දැනගැනීම සදහා Namal Arats යූටියුබ් චැනලය Subscribe කරන ලෙසද ඔබට මතක් කරමි.
01.ටිකිරි පැදුර • Sahara | Tikiri Paduru | Non Stop
02.හපන් පැදුර • Sahara | Tikiri Paduru | Non Stop