Перейти к содержимому

Sahara - Maduru Koil (Gee 16)

Namal Arts

0:00 / 0:00

Sahara - Maduru Koil (Gee 16)

36 922 просмотра · 6 лет назад
Namal Arts
170 тыс. подписчиков
36 922 просмотра · 6 лет назад
Full Album අද කැසට් කඩේ තුලින් ඔබට තිලිණ කරන ගී එකතුව වන්නේ අර්නි පීරිස් ප්‍රමුඛ සහරා සංගීත කන්ඩායමේ 'මදුරු කොයිල් - ගි 16' කැසට් පටය සහ සංයුක්ත තැටියයි.මෙය සිනේ ගීතරානි කැසට් බෙදාහැරීමකි. මෙම ගීත කැසට්පටය නිර්මාණය සදහා දායක වූ සියලුම සංගීත ශිල්පීන් හා කැසට්පට නිෂ්පාදක තුමා ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූවන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවේ.මෙම ගීත යූටියුබ් නාලිකාව හරහා ප්‍රසිද්ධ කර මුදල් ඉපයීමේ කිසිදු අරමුණක් නොමැති අතර කැසට් යුගයට ආදරය කරන සුවහසක් රසික සමූහයාගේ රසවින්දනය සදහා තිළිණ කිරීමේ පරමාර්තය පෙරදැදිය.මෙම නිර්මාණ මතුපරපුරටද ආරක්ෂා කලයුතුය.එබැවින් මෙම ගීත උපුටාගෙන විකෘති කිරීම සපුරා තහනම් ය.මෙම නිර්මාණයේ හිමිකරුවන් වන අදාල සංගීත ශිල්පීන් හෝ කැසට්පට නිෂ්පාදකතුමාගේ යම් විරෝධතාවක් හෝ නියෝගයක් ලද ඕනෑම මොහොතක මෙම කැසට් කවර සහ යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කල අදාල ගීත ඇල්බම සහිත වීඩියෝ ඉන් ඉවත් කිරීමට මා බැදී සිටී.ඔබේ අදහස් කැසට් කඩේ Face Book පිටුවට යොමුකරන්නේනම් මැනවි. (නාමල් කොළඹ ආරච්චි) පහත link එක යටතේ මේ ගී එකතුව ඔබට රසවිදිය හැකි අතර තවත් මෙවැනි ගි එකතු රස විදීම සදහා නව ගී එකතුවක් එක් කල වහාම එය ඔබට දැනගැනීම සදහා Namal Arats යූටියුබ් චැනලය Subscribe කරන ලෙසද ඔබට මතක් කරමි.