Viral කෝපි චොකලට් ගැටෝ එක - විපින් ක්‍රීම් ඕනේ නැහැ! Coffee Chocolate Gateau Sinhala #chocolatecake
Easy Homemade Cakes
0:00 / 0:00
Viral කෝපි චොකලට් ගැටෝ එක - විපින් ක්‍රීම් ඕනේ නැහැ! Coffee Chocolate Gateau Sinhala #chocolatecake
14 254 просмотра · 5 месяцев назад
Easy Homemade Cakes
63,6 тыс. подписчиков
14 254 просмотра · 5 месяцев назад
Viral රසම රස කෝපි චොකලට් ගැටෝ - විපින් ක්‍රීම් ඕනේ නැහැ! | Coffee Chocolate Gateau Sinhala #viral
Coffee Chocolate Gateau Sinhala කියන්නේ විපින් ක්‍රීම් නැතිව, ගෙදර තියෙන ingredients වලින්ම bakery style coffee chocolate gateau එකක් හදන ලේසිම recipe එකක් 😍
Mock cream filling එකක් භාවිතා කරලා, මේ cake එක stable (එලියේ තියන්න පුළුවන්) cake එකක්. Tea time, birthday cake හෝ home baking business වලටත් perfect 👌
Coffee flavor + chocolate richness එකත් එක්ක super tasty dessert එකක් 🍫☕
Ingredients:
For the Sponge cake:
Flour 85g
Cocoa powder 15g
Baking powder 1 teaspoon
4 Eggs
Sugar 120g
For the filling: Mock cream recipe:
Hot Milk 120ml (½ cup)
Or
You can use milk powder 30g + Hot water 120ml (½ cup)
Cocoa powder 15g (2 full tablespoons)
Instant Coffee 1 tablespoon
Or
You can use normal strong coffee liquid 2 tablespoons
Sugar 2-3 tablespoons
Gelatin powder 5g (about 1 full teaspoon)
Butter 100g (7 tablespoons)
For the Coffee Syrup:
Water 120ml (½ cup) /Instant Coffee 1 tablespoon
Or You can use normal strong coffee liquid 2 tablespoons
Sugar 50g (¼ cup)
For the topping:
Chocolate 100g
Butter/ margarine 30g
Any other toppings you like.
Measuring cup size - 240ml
Baking pan 20x30 cm
Bake in a preheated oven at 160°C (329°F) for about 17-20 minutes.
රෙසිපිය:
ස්පොන්ජ් කේක් එක සඳහා:
පිටි 85g
කොකොවා පව්ඩර් 15g
බේකින් පව්ඩර් තේ හැඳි 1
බිත්තර 4
සීනි 120g
ෆිලින් එක සඳහා: මොක් ක්‍රීම් රෙසිපිය:
උණු කිරි මි.ලී. 120 (කෝප්ප 1/2)
හෝ
කිරි පිටි 30g + උණු වතුර මි.ලී. 120 (කෝප්ප 1/2) මිශ්‍රණය
කොකොවා පව්ඩර් 15g (මේස හැඳි 2ක් පිරෙන්න)
ක්ෂණික කෝපි මේස හැඳි 1
හෝ
ඔයාලට පුලුවන් ඝනකමට හදාගත් සාමාන්‍ය කෝපි මේස හැඳි 2
සීනි මේස හැඳි 2-3
ජෙලටින් පව්ඩර් 5g (පිරුන තේ හැඳි 1ක් පමණ)
බටර් 100g (මේස හැඳි 7)
කෝපි සිරප් එක සඳහා:
වතුර මි.ලී. 120 (කෝප්ප 1/2)
ක්ෂණික කෝපි මේස හැඳි 1
හෝ
ඔයාලට පුලුවන් ඝනකමට හදාගත් සාමාන්‍ය කෝපි මේස හැඳි 2
සීනි 50g (කෝප්ප 1/4)
ටොපින් එක සඳහා:
චොකොලට් 100g
බටර්/මාගරින් 30g
ඔයා කැමති ඕනෑම ටොපින් එකක්.
කෝප්ප මිණුම - මි.ලී. 240
බේකින් තැටිය සෙ.මී. 20x30
සෙල්සියස් 160ට (329ෆ) කලින් රත්කරගත් අවන් එකක, විනාඩි 17-20ක් පමණ බේක් කරගන්න.
👇 Video එක බලලා
Like 👍 | Comment 💬 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා!
ඔබගේ cake photos/comments share කරන්නත් අමතක කරන්න එපා❤️
#coffeecake
#chocolatecake
#flour
#cakes
#ChocolateGateauSinhala
#NoWhippingCreamCake
#ChocolateCakeSinhala
#BakeryStyleCake
#HomemadeCake
#CakeRecipeSinhala