Перейти к содержимому

රෙදි පින්තාරු කලාව ගැන අපි දන්න නොදන්න පුංචි පුංචි දේවල් කීපයක් | Beginner Fabric Painting Tutorial

RUDIXART

0:00 / 0:00

රෙදි පින්තාරු කලාව ගැන අපි දන්න නොදන්න පුංචි පුංචි දේවල් කීපයක් | Beginner Fabric Painting Tutorial

7 322 просмотра · 11 месяцев назад
RUDIXART
3,19 тыс. подписчиков
7 322 просмотра · 11 месяцев назад
🎨 Welcome to RUDIXART – Explore the Art of Fabric Painting! 🌈 ආයුබෝවන්! අදත් සාදරයෙන් ඔයාව පිලිගන්නවා මගේ RUDIXART චැනල් එකට. අද මං හිතුවා පොඩි revision එකක් කරන්න. ඒ කියන්නේ රෙදි පින්තාරු කලාවෙදි අපේ අතින් සිදුවෙන වැරදි, අඩුපාඩු වගේ දේවල්, තව එක එක විදියේ වෙනස් අත්දැකීම් ටිකක් ගැන කතාකරන්න. මං පොඩි චිත්‍රයක් පාට කරන ගමන් තමයි මේ ටික කියලා දෙන්නේ. එහෙනම් අවසානය වෙනකම් බලන්න. වීඩියෝ එක ගැන ඔයාගේ අදහසුත් කියන්න. 💖 Subscribe to RUDIXART and start transforming ordinary fabrics into extraordinary art! 🎵 Music by: YouTube Studio 📩 Contact: rudixart@gmail.com 📞 WhatsApp / Call: +94 76 605 0783 #FabricPainting #RUDIXART #DIYArt #TextilePainting #SareePainting #BedsheetPainting #CushionCoverPainting #WallArtPainting #FabricArt #PaintingTutorials #fabricpaintingtutorial