Перейти к содержимому

වේරගම රජමහා විහාරය | ⁣ලංකාවේ ටැම්පිට විහාර | ගෝනමැරියාව

ඉසිවරයා - Isiwaraya

0:00 / 0:00

වේරගම රජමහා විහාරය | ⁣ලංකාවේ ටැම්පිට විහාර | ගෝනමැරියාව

151 просмотр · 3 мес. назад
ඉසිවරයා - Isiwaraya
99,5 тыс. подписчиков
151 просмотр · 3 мес. назад
අපේ රටේ ඉතිරිව ඇත්තේ ඉතා සීමිත ටැම්පිට විහාර සංඛ්‍යාවක් පමණි. අද අප මේ ගමන් කරන්නේ කැබිතිගොල්ලෑව, ගෝනමැරියාව ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික වේරගම රජමහා විහාරය වෙතයි. කලාත්මක නිර්මාණශීලීත්වයෙන් සහ පැරණි තාක්ෂණයෙන් ඉදිවූ මෙම ටැම්පිට විහාරය ශ්‍රී ලාංකීය වාස්තු විද්‍යාවේ අපූර්වත්වය කියාපායි. අපේ උරුමයන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම වීඩියෝව නරඹා ඔබේ අදහස් පහළින් දක්වන්න. ​#TampitaVihara #Heritage #SriLankaHistory #AncientTemple ​#TampitaVihara #WeragamaTemple #SriLankaHistory #AncientSriLanka #HistoricalPlaces #Archaeology #HeritageOfSriLanka #HistoryLovers #TravelSriLanka #Kebithigollewa #ලංකාවේඉතිහාසය #ටැම්පිටවිහාරය #සංචාරකශ්‍රීලංකා #උරුමය