Перейти к содержимому

හාල් පොල් මිශ්‍රණය - HOW TO MAKE GRAVY - EPISODE 22

Raja Abula - රජ ඇඹුල

0:00 / 0:00

හාල් පොල් මිශ්‍රණය - HOW TO MAKE GRAVY - EPISODE 22

44 просмотра · 4 года назад
Raja Abula - රජ ඇඹුල
428 подписчиков
44 просмотра · 4 года назад
මෙම මිශ්‍රණය ඔනම හොදි එකක් හදා ගනිද්දි දාන්න පුළුවන්.විශේෂයෙන්ම කළුපොල් මාළුව, අල හොදි , කැකිරි ,cucumber, කොහිල ඇඹුල ආදී ඔනම හොදි එකකට දාන්න පුළුවන් සියළුම කුළුබඩු මිශ්‍ර කරලා අඹරලා ගන්න හින්දා හොදි වල අහුලලා විසි කරන්න දෙයක් නෑ 😁 කවදත් ගෙදර තියෙන දේකින් සරලව පහසුවෙන් කෑම හදන්න කියා දෙන රජ ඇඹුල YouTube channel එක Subscribe කරන්න 🔔 Icon ➡️ All කරන්න Like කරන්න Share කරන්න Comment කරන්න නැවත හමුවෙමු 👍