ආදරෙන් උයන්න - දරුවන්ට හදපු කෑම වේලක විස්තරේ..
Cook with Love
0:00 / 0:00
ආදරෙන් උයන්න - දරුවන්ට හදපු කෑම වේලක විස්තරේ..
19 483 просмотра · 1 г. назад
Cook with Love
105 тыс. подписчиков
19 483 просмотра · 1 г. назад
දරුවන්ගේ කෑම වේල් මං උයන්නේ එයාලා වෙනුවෙන්ම විතරයි. අපි කන ලංකාවේ දැවිල්ල කෑම රටාව ටිකක් එයාලාට නුහුරුයි. පාසලෙන් පවා දවල් ආහාරය දෙන්නේ මේ රටේ ක්රමයටනේ. ඉතින් එයාලාට හුරු ඒ විදිය. ආසත් එහෙම. ඒත් අපේ කහ බත්, කජු වෑංජනය, අල කිරි හොද්දට, එලවලු බතට ගොඩක් ආසයි. කහබත් ආසම මෙහේ හාල් වර්ගයකින් ඉව්වාම. එයාලාට කන්න ලේසි කියකා කියන්නේ. බාස්මති වගේ හාල් වලින් ඉව්වාම බත් ඇට වෙන් වෙන නිසා එයාලාට චොප්ස්ටික්ස් පාවිච්චී කරන්න බෑ. හැදෙන් කන්න ඕනේ. ඒ කට එච්චර කැමැත්තක් නෑ. මං දරුවන්ට බලෙන් කිසි දෙයක් හුරු කරන්නේ නෑ. ඒත් එයාලා ආස දේ ආස විදියට හදලා දෙනවා. එයාලාත් සතුටින් මාත් සතුටින්. මේ තියන්නේ එයාලාට උයපු කෑම වේලක විස්තරේ.. ❤️