ආදරෙන් උයන්න - අද දවල් කෑම l ගාර්ලික් රයිස් l මසාලා බිත්තර කරිය
Cook with Love
0:00 / 0:00
ආදරෙන් උයන්න - අද දවල් කෑම l ගාර්ලික් රයිස් l මසාලා බිත්තර කරිය
95 039 просмотров · 11 мес. назад
Cook with Love
104 тыс. подписчиков
95 039 просмотров · 11 мес. назад
මේ අද දවාලෙට උයපු කෑම වේලේ විස්තරේ.. දවල්ට හැදුවේ ගාර්ලික් රයිස් එක්ක, මසාලා බිත්තර කරිය..
🔹මාසාල බිත්තර කරිය හදන්න ඕන වුනේ,
▪️තම්බපු බිත්තර 5 ක්
▪️තෙල් මේසහැදි 2 ක්
▪️කහ තේහැදි කාලක්
▪️මිරිස්කුඩු තේහැදි භාගයක්
▪️ගම්මිරිස් කුඩු තෙහැදි භාගයක්
▪️ලුණු කුඩු තේහැදි භාගයක්
මසාලා එක හදාගන්න,
▪️තෙල් මේසහැදි 3
▪️අබ තේහැදි භාගයක්
▪️සුදුරු තේහැදි භාගයක්
▪️පොඩියට කපපු ලොකු ලූනු ගෙඩි 1
▪️පොඩියට කපපු අමු මිරිස් කරල් 2
▪️සුදුලුනු පේස්ට් තේහැදි 1
▪️ඉගුරු පේස්ට් තේහැදි 1
▪️තක්කාලි ගෙඩි දෙකක යුශ
▪️මිරිස්කුඩු තේහැදි 1
▪️ගම්මිරිස් කුඩු තේහැදි 1
▪️කොත්තමල්ලි කුඩු තේහැදි 1
▪️ලුණු කුඩු තේහැදි 1
▪️වතුර කොප්ප 1
▪️කරපිංචා කොල
▪️කොත්තමල්ලි කොල
🔹සුදුළූනු බත හදාගන්න
▪️බටර් මේසහැදි 4 හෝ තෙල් මේසහැදි 4
▪️සුදුලුනු සම්පුර්ණ ගෙඩියට පොඩියට කපලා
▪️වෙලුනු මිරිස් කරල් දෙකක් පොඩියට කපලා
▪️බත් කොප්ප දෙකක්
▪️ලුණු කුඩු තේහැදි 1 ක්
▪️කරපිංචා
▪️කොත්තමල්ලි කොල
මේ මං පාවිච්චී කරපු ප්‍රමාණයක් දැම්මේ.. හදලා බලන්න ගොඩක් රසයි..
ගොඩක් ස්තුතියී මාව අහන් හිටියාටයි, බලන් හිටියාටයි..❤️
#foryoupageシ #foodblogger #cookwithlove #foodlover #recipe #homemade