ඔබේ මතය කුමක් ද ? | Obe Mathaya kumakdha ? | Thithtagalle Anandasiri Thero
Ven Thiththagalle Anandasiri Thero
0:00 / 0:00
ඔබේ මතය කුමක් ද ? | Obe Mathaya kumakdha ? | Thithtagalle Anandasiri Thero
6 259 просмотров · 1 год назад
Ven Thiththagalle Anandasiri Thero
106 тыс. подписчиков
6 259 просмотров · 1 год назад
පූජ්‍ය තිත්තගල්ලේ ආනන්ද සිරි හිමි විසින් බුද්ධ දේශනාවේ ඇති හරය ත්‍රිපිටක සූත්‍ර ඇසුරෙන්ම සරලව සිදු කරන විග්‍රය(නවතම දේශනා මාලාව ).
00:00 - ආරම්භය
01:17 - කිං දිට්ඨික සූත්‍රය - කුමන දෘෂ්ටියක් යනුවෙන් වදාළ සූත්‍රය
08:10 - අන්‍ය තීර්ථක මත
13:10 - අනාථපිණ්ඩික ගෘහපති අන්‍ය තීර්ථක මත විවේචනය කිරීම
18:00 - අනාථපිණ්ඩික ගෘහපතිගේ දෘෂ්ටිය
23:20 - අන්‍ය තීර්ථකයන්, අනාථපිණ්ඩික ගෘහපතිගේ මතය විවේචනයට ලක් කිරීම හා අනාථපිණ්ඩික ගෘහපති විවේචනයට පිළිතුරු දෙන විදිය
27:46 - අපිට මොකක්ද කරන්න පුළුවන්?
32:40 - සාරාංශය
මනසට ලබා දිය හැකි සදාතනික ප්‍රතිකාරකය ඇත්තේ ධර්මය තුළයි. එය වෙනත් කිසිදු විද්‍යාවක නැත..
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.
නවතම දේශනා සඳහා Youtube චැනලය Subscribe කරන්න👇👇👇
https://bit.ly/2mjhEUN (සිංහල මාධ්‍ය)
https://bit.ly/2mfu2F5 (English medium)
https://bit.ly/3cIVTSX (English medium)
Like us on Facebook 👇👇👇
/ venthiththag. .
/ aarya.nyaya
Web 👇👇👇
https://www.methbosewana.org/
#niwanmaga