දින 30න් ලකුණු 90ක් | 2026 O/L Exam Study Plan අන්තිම දවස් 30
Higher Education SriLanka и Doctor DD Education
0:00 / 0:00
දින 30න් ලකුණු 90ක් | 2026 O/L Exam Study Plan අන්තිම දවස් 30
4 781 просмотр · 8 дней назад
Higher Education SriLanka и Doctor DD Education
4 781 просмотр · 8 дней назад
දවස් 30න් ලකුණු 90ක් ගන්න focus කරලා O/L වලට පාඩම් කරන්න. අනිවාර්යයෙන් දවසට ලකුණක් concept එකෙන් වැඩ පටන් ගන්න ඔයාට වරදින්නේ නෑ!
30 Days Masterplan | O/L විභාගයෙන් 9 A’s ලබාගන්න සම්පූර්ණ මාර්ගෝපදේශ වැඩසටහන
Whatsapp - 0770252921
O/L විභාගයට මුහුණදෙන ඔබ,
අවසාන දින 30 හරියටම භාවිතා කරන්න දන්නවාද?
9 A’s ලබාගැනීම ඔබගේ ඉලක්කය නම්, මේ 30 Days Masterplan ඔබටමයි!
මෙය දින 1 සිට දින 30 දක්වා, පියවරෙන්-පියවර ඔබව මඟ පෙන්වන Guidance Video Series එකක් වන අතර, ලකුණු වැඩි කරගැනීමට, කාලය හොඳින් කළමනාකරණය කිරීමට සහ විභාගයට බුද්ධිමත්ව සූදානම් වීමට උපකාරී වේ
🔍 වැඩසටහන ආරම්භ වන්නේ:
✅ Situational Analysis Program
👉 ඔබගේ වර්තමාන තත්ත්වය, ශක්තිමත් කොටස් සහ දුර්වල කොටස් හඳුනාගැනීම
📅 දින 1 – දින 30 තුළ ඔබ ඉගෙනගන්නා දේ:
✔️ කොයි විෂය කොයි වේලාවේ ඉගෙනගත යුතුද
✔️ දිනපතා Study Frames සහ Study Periods
✔️ අවසාන දින 30 තුළ භාවිතා කළ යුතු Paper Techniques
✔️ Theory-Based Revision Plans
✔️ Paper-Based Revision & Past Paper Strategies
✔️ අවසාන මොහොතේ ඇතිවන panic සහ stress වලින් මිදීම
🎯 නිවැරදි මාර්ගෝපදේශයක්, නිවැරදි විනයක් සහ හොඳ ප්රතිඵලයක් කැමති O/L සිසුන්ට මේ වැඩසටහන ඉතාමත් සුදුසුයි.
📲 අදම ලියාපදිංචි වන්න – WhatsApp:
👉 077 025 2921
#OLExam #30DaysMasterplan #9AsInOL #OLStudyPlan #ExamRevision #SriLankaStudents #StudySmart #OLGuidance