Перейти к содержимому

(නිදිකුම්බා මල්)APE DEYYO | 🥹🫶 #apedeyyo #music

𝐇 𝖎 𝖗 𝖚 𝐰 𝖆 ៚

0:00 / 0:00

(නිදිකුම්බා මල්)APE DEYYO | 🥹🫶 #apedeyyo #music

147 просмотров · 2 дн. назад
𝐇 𝖎 𝖗 𝖚 𝐰 𝖆 ៚
53 подписчика
147 просмотров · 2 дн. назад
​"Welcome to our channel! Enjoy this beautiful song video. All rights of the audio and visual elements belong to their respective original creators. This upload is purely for entertainment purposes and sharing good music with fans." #ApeDeiyo Lyrics නිදිකුම්බා මල් පොඩි වී තිබුණා වැව ලග මහ හේනේ අමාවකේ රෑ පොලොව බදාගෙන දුක් වරුසා වැටුණේ මහ බැද්දට නෑකම් කී මිනිහෙක් හුස්ම හෙලා අදුරේ.. කාටත් නොපෙනුන ඒ අවනඩුව උඩ ඉන්නා දෙයියන්ට නොපෙනුණා පුදුමයි උළ ලේනෙක් රෑ කෑ මොර තැලුවා රෑ ජාමේ හිත එහෙ මෙහෙ දිව්වා අපේ දෙයියෝ හේනේ... අපේ දෙයියෝ හේනේ... කමිස සාක්කුවේ යට හිත පතුලේ මහ මෙරකට දරු සෙනෙහස තිබුණේ ඇතෙක් විසින් බිම දැමු ඇතා මේ තමයි අපේ දළ ඇතා රැහැයියනේ නුඹලාට ඇහුණාද මා වවුලනේ මර නින්දේ හිදියාද අපේ දෙයියෝ හේනේ... අපේ දෙයියෝ හේනේ... කුරහන් රකින්නට ගිය අපේ තාත්තා ඇතෙක් ලගදි පැරදුණු ඇතු තාත්තා කුරා කූඹියෙක් නොමරපු තාත්තා අලි වැට ඉතිරිකළ කදුළයි තාත්තා.. #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DuelcoMusic #Apediyo #NewSong2026 ©Copyright disclaimer Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.