Перейти к содержимому

Nicola Tesla 369 Code සම්බන්ධව සැබෑ විග්‍රහයක්

Madujith Sagara

0:00 / 0:00

Nicola Tesla 369 Code සම්බන්ධව සැබෑ විග්‍රහයක්

8 319 просмотров · 3 года назад
Madujith Sagara
94,4 тыс. подписчиков
8 319 просмотров · 3 года назад
Nicola Tesla 369 Code සම්බන්ධව සැබෑ විග්‍රහයක්    • Nicola Tesla 369 Code සම්බන්ධව සැබෑ විග්‍ර...   අද වැඩසටහනේදී මම ටික කාලෙක ඉඳලා ලාංකේය සමාජය තුළ රැව් පිළිරැව් දෙන අංක තුනක් වන 3, 6, 9 කියන අංක තුන ගැන, එහෙම නැතිනම් නිකොලා ටෙස්ලා විසින් විශ්වීය රහස් විකේතනය කිරීමට සොයා ගත්තා යැයි පැවසෙන 369 code එක ගැන ඔබ මෙතෙක් නොඇසූ දේවල් රාශියක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 🤔 ඇත්තටම මොකක්ද මේ 3, 6, 9 කියන ඉලක්කම් තුනේ තියෙන විශේෂත්වය ? 🤔 මේක ලෝකෙට දායාද කළේ කළ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් සහ අතිවිශිෂ්ට විදුලි ඉංජිනේරුවරයෙකු වූ නිකොලා ටෙස්ලා ද ? 🤔 If you only knew the magnificence of the 3, 6 and 9; then you would have a key to the universe කියන්නේ නිකොලා ටෙස්ලා මේ 369 code එක ගැන කියපු දේ ද ? 🤔 Vortex Based Mathematics සොයාගත්තෙත් මේ විශ්වයේ වෙනත් මානවල කම්පනය වන තුන හය නමය කියන divine numbers වලින් ද ? 🤔 හිතන පතන ඕනෙම දෙයක් ආකර්ෂණය කරගන්න මේ 3 6 9 ක්‍රමය යොදා ගන්න පුළුවන් ද ? 🤔 මේ තුන හය නමය කියන අංක වලින් විශ්ව බලය අප වෙතට ලබා ගැනීමට දොරටුවක් විවෘත වන්නේ ද ? 🤔 මුළු විශ්වයේම බලය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මේ තුන හය නමය කියනෙ මේ අංක වල ද ? එහෙනම් එකතු වෙන්න අද වීඩියෝව සමග; අද අපි නිකොලා ටෙස්ලා සොයාගත්තා ලෙස පැවසෙන 3 6 9 කියන අංක ත්‍රිත්වය වටා ගොඩනැගුණු මිත්‍යාවන් ඔක්කොම හෝදලා දිය කරලා දාලා මෙතැන තිබෙන සත්‍ය පමණක් එලියට ගමු 🤝 I bought the beautiful wall art in my video from T Shopping Mart 👇👇   / islandwide.delivery.available   Other videos mentioned in this video: Law of Attraction | ආකර්ෂණ නීතියේ ඇත්ත නැත්ත    • Law of Attraction | ආකර්ෂණ නීතියේ ඇත්ත නැත්ත   Twin Flame | නිවුන් ආත්මීය සහකරුවන් සම්බන්ධව සැබෑ විග්‍රහයක්    • Twin Flame | නිවුන් ආත්මීය සහකරුවන් සම්බන්...   මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇 Knowledge Bar telegram group 👇👇 https://t.me/Madujith_Knowledge_Bar Madujith Sagara Facebook profile https://www.facebook.com/madujithsaga... #369 #nicolatesla #madujithsagara #lowofattraction #twinflame