හෝටලයේ රසට චිකන් හදමු chicken recipe
kitchen D
0:00 / 0:00
හෝටලයේ රසට චිකන් හදමු chicken recipe
126 просмотров · 1 мес. назад
kitchen D
5,21 тыс. подписчиков
126 просмотров · 1 мес. назад
අද නම් අරගෙන ආවේ සුපිරිම සුපිරි චිකන් කරියක්
මේ චිකන් කරියේ තියෙන විශේශත්වය තමයි මේක
හදන්න මම කුලුබඩු (කරාබු නැටි එනසාල්,සාදික්කා, වසාවාසි ,සියබලා, සේර වගේ දේවල් පාවිච්චි නොකර )පාවිච්චි නොකර සාමානය චිකන් හදන ඒ වගේම රසට හදාගන්න නිසා ඉතින් මේක හදලා බලලා හොදයි නම් ඔබේ අදහසක් දක්වන්න
අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් 500g
මිරිස් කුඩු 1 1/2tbsp
කොත්තමල්ලි කුඩු 2 tsp
කහ කුඩු 1/2 tsp
මස් කරි 1 tbsp
ලුණු රස අනුව තේ හැදි 1 1/2
මුදවපු කිරි 2 tbsp
ගම්මිරිස් 2 tbsp
මාදුරු 1/2 tbsp
රතු ලූණු කප් 1 ක් වගේ
ඉගුරු පොඩි කෑල්ලක්
සුදුලූණූ බික් 10 ක් වගේ
රම්පේ කරපිංචා
අමුමිරිස් කරල් 3 -4 ක්
පොල්තෙල්. 2 tbsp
වතුර කප් 1 ක් 1 1/2 වගේ
Ingredient
Chicken 500g
Chili powder 1 and 1/2 tbsp
Chicken curry or masala 1 tbsp
Coriander powder 2 tsp
Turmeric powder 1/2 tsp
Salt to taste
Black papper 2 tbsp
Fennel seeds 1/2 tbsp
Oil 2 tbsp
Red onions 1 cup
Ginger garlic 2 tbsp
Curry leave
Green chili