Перейти к содержимому

🔥 O/L ගණිතය | බදු වර්ග 🔥 2016–2025 Past Papers සියල්ලම | VAT | ආදායම් බදු | තීරු බදු | වරිපනම් බදු ✍

chavidu weerakoon official

0:00 / 0:00

🔥 O/L ගණිතය | බදු වර්ග 🔥 2016–2025 Past Papers සියල්ලම | VAT | ආදායම් බදු | තීරු බදු | වරිපනම් බදු ✍

145 просмотров · 1 мес. назад
chavidu weerakoon official
47 подписчиков
145 просмотров · 1 мес. назад
📚 O/L ගණිතය | බදු වර්ග ආශ්‍රිත පසුගිය විභාග ගැටලු 🎯 2016 – 2025 පසුගිය විභාග ගැටලු සරලව හා පැහැදිලිව සාකච්ඡා කරමින්, විභාගයේදී ලකුණු ලබාගන්න අවශ්‍ය ක්‍රමවේද සහ උපක්‍රම ඉගෙන ගනිමු. මෙම වීඩියෝවෙන් 👇 ✅ වරිපනම් බදු ✅ තීරු බදු ✅ ආදායම් බදු ✅ VAT බදු ✅ පසුගිය විභාග ගැටලු – 2016 සිට 2025 දක්වා ✅ විභාගයට වැදගත් ගණන් හදන ක්‍රම සහ Tips 🔥 A පාරෙන් ගණිතයට — විභාගයට අවශ්‍ය දේ හරියටම ඉගෙන ගමු! 📌 Past Paper Discussions | Theory | Model Papers | Exam Tips & Techniques 👨‍🏫 Chavidu Weerakoon ⚡ Electrical Engineering – NDT, University of Moratuwa 📢 අලුත් පාඩම්, පසුගිය විභාග ගැටලු සහ වැදගත් Updates සඳහා අපගේ WhatsApp Group එකට Join වෙන්න: https://chat.whatsapp.com/JS3ryiiBIrZ... 👍 වීඩියෝව වැදගත් නම් Like කරන්න 💬 ඔබට ඇති ගැටලු Comment කරන්න 🔔 Subscribe කරලා Bell එකත් 🔔 Activate කරගන්න! #OLMaths #Mathematics #ALPathenGanitayata #PastPapers #SriLankaMaths #VAT #IncomeTax #OLevel #MathsPastPapers #ChaviduWeerakoon