Перейти к содержимому

🔥 එක පාරින් ගුණෝත්තර ශ්‍රේඪි ගොඩදාමු! | 2026 O/L Maths

chavidu weerakoon official

0:00 / 0:00

🔥 එක පාරින් ගුණෝත්තර ශ්‍රේඪි ගොඩදාමු! | 2026 O/L Maths

284 просмотра · 1 месяц назад
chavidu weerakoon official
44 подписчика
284 просмотра · 1 месяц назад
📚 ගුණෝත්තර ශ්‍රේඪි ආය වරදින් නෑ! 🔥 ගුණෝත්තර ශ්‍රේඪි කියනකොට ගොඩක් අයට අමාරුයි වගේ හිතුනට, හරියට concept එක තේරුම් ගත්තම මේක ගොඩක් ලේසි! 😎 මේ වීඩියෝ එකෙන් 👇 🔹 ගුණෝත්තර ශ්‍රේඪිය හඳුනාගන්න විදිහ 🔹 පොදු අනුපාතය (r) හොයාගන්න විදිහ 🔹 අවශ්‍ය සූත්‍ර නිවැරදිව භාවිතා කරන විදිහ 🔹 විභාග ප්‍රශ්න ලේසියෙන් ගොඩදාගන්න tricks 🔹 නිතර වෙන වැරදි වලින් බේරෙන විදිහ එක පාරක් හරියට තේරුම් ගත්තම — ගුණෝත්තර ශ්‍රේඪි ආය වරදින් නෑ! 💯🔥 🎯 O/L Mathematics | Chavidu Weerakoon Official වීඩියෝ එක බලලා යාලුවෙක්ටත් Share කරන්න ❤️ #OLMaths #ගුණෝත්තරශ්‍රේඪි #Mathematics #SinhalaMedium #OL2026 #ChaviduWeerakoon