How To Use Pen Tool In Photoshop | 1st Lesson | 👌👌| Photoshop Sinhala #photoshop #photoshoppentool
GLAMORA ACADEMY
0:00 / 0:00
How To Use Pen Tool In Photoshop | 1st Lesson | 👌👌| Photoshop Sinhala #photoshop #photoshoppentool
122 просмотра · 1 месяц назад
GLAMORA ACADEMY
193 подписчика
122 просмотра · 1 месяц назад
Pen Tool Photoshop / pen tool use in photoshop / pen tool selection in photoshop / photoshop pen tool / photoshop pen tool drawing / photoshop Pen Tool Tutorial / Photoshop pen tool use / Draw a Path
Adobe Photoshop වල Pen tools එක නිවැරදිව භාවිතා කරන ආකාරය, Graphic design, Photo editing ගැන උනන්දු ඔයාට සරලව Sinhala භාෂාවෙන් මුල සිට ඉගෙනගන්න මේ Video Lesson එකෙන් පුලුවන්.
🔰 CONTENT OF VIDEO
00:00 - Intro
01:08 - Introduction
03:34 - Draw a Straight Line
04:49 - Draw a Curved Line
07:46 - Drawing Straight and Curved Line
10:24 - Drawing a Path
🔰 SOFTWARE
🔸Adobe Photoshop 2026
Adobe Photoshop සම්බන්ධ Videos ප්රධාන Category දෙකක් විදියට අපි Channel එකට එකතු කරනවා.
🔸Photoshop Lessons - ප්රධාන වශයෙන්ම Photoshop මුල සිට ඉගෙන ගන්න ගැලපෙන Videos • Плейлист
🔸Photoshop Tutorials - Photoshop වලින් කරන්න පුළුවන් Effect සහ නිර්මාණ සම්බන්ධ Videos • Photoshop Tutorials (Photo Effects | Text ...
ඉතිං ඔයාට මේ වගේ Photoshop ගැන අලුත් Video දාපු ගමන් බලන්න දැන්ම Channel එක Subscribe කරල Notification එකත් Active කරල තියාගන්න. ඒ වගේම Video එකත් Like කරල ඔයාගේ අදහස් වගේම ඉස්සරහට අපි අරන් එන්න අවශ්ය පාඩම්, Videos මොනවද කියලත් Comment එකක් දාගෙන යන්න.
#photoshop #phtoshoptutorial #pentool #selection #path #graphicdesign #beginners #sinhala #srilanka