📚🤭 ඔයත් පොත් ගුල්ලෙක්ද? පොත් ගුල්ලන්ටම පමණයි! ❤️ | Colombo International Book Fair 2026 | VLOG 08
Chalani Jayasuriya | චලී 🤍
0:00 / 0:00
📚🤭 ඔයත් පොත් ගුල්ලෙක්ද? පොත් ගුල්ලන්ටම පමණයි! ❤️ | Colombo International Book Fair 2026 | VLOG 08
19 просмотров · 2 дн. назад
Chalani Jayasuriya | චලී 🤍
87 подписчиков
19 просмотров · 2 дн. назад
Hello my beautiful people! 🥰❤️ Welcome back to my channel!
පොත් කියවන්න ආස, පොත් එකතු කරන්න ආස, පොත් අතරේ අතරමං වෙන්න කැමති ඔයාලා හැමෝටම මේ vlog එක තමයි! 🤭📚❤️
ඔන්න අද මම ඔයාලවත් එක්කගෙන යනවා Colombo International Book Fair 2026 එකට! 😍📖
ලස්සන ලස්සන පොත් ගොඩක් අතරේ ඇවිදිමින්, පොත් ලෝකයේ සුන්දරත්වය විඳිමින්, රසවත් කෑම රස බලමින්, සෙනඟ පිරුණු Book Fair එකේ සුන්දර අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ සූදානම! ✨📚🍔
පොත් ගුල්ලෙක් වුණත්, පොත් කියවන්න අලුතින් පටන් ගත්ත කෙනෙක් වුණත්, මේ vlog එක ඔයාලට රසවත් වෙයි කියලා හිතනවා. 🥹❤️
📚 Books, books and more books!
🍔 Food & fun
✨ Beautiful moments
❤️ A lovely day at the Colombo International Book Fair
💬 ඔයාලත් පොත් ගුල්ලෝද? 😂📚
මේ අවුරුද්දේ Book Fair එකට ගියාද? ඔයාලා ගත්ත ලස්සනම පොත මොකක්ද? Comment එකක් දාගෙන යන්න! 👇❤️
ඔයාලගේ ආදරය සහ support එකට ගොඩක් ස්තූතියි! 🥰
👍 LIKE | 💬 COMMENT | 🔔 SUBSCRIBE
Let's share more beautiful moments together! ❤️✨
With love,
Chalani Jayasuriya | චලී
🌸 Work • Life • Travel • Experiences • Positivity
#ColomboInternationalBookFair #CIBF2026 #BookFair2026 #BookLovers #පොත්ගුල්ලෝ #bookshopping #SinhalaVlog #SriLankaVlog #BookFairVlog #ChalaniJayasuriya #චලී #VLOG08
#BookFair2026 #ColomboBookFair #InternationalBookFair #SriLanka #BookShopping #BookVlog