Перейти к содержимому

ඡ්‍යොතිෂය බොරුවක්ද? උගතුන්ගේ තර්ක බිඳින සැබෑ සෘෂි මතය මෙන්න | Astrology Science vs Myth

Purawan Astrology

0:00 / 0:00

ඡ්‍යොතිෂය බොරුවක්ද? උගතුන්ගේ තර්ක බිඳින සැබෑ සෘෂි මතය මෙන්න | Astrology Science vs Myth

602 просмотра · 5 лет назад
Purawan Astrology
3,78 тыс. подписчиков
602 просмотра · 5 лет назад
ඡ්‍යොතිෂය බොරුවක්ද (Jyothishaya boruwakda) ඡ්‍යොතිෂය සහ විද්‍යාව (Astrology and science sinhala) සෘෂි මතය (Rishi mathaya sinhala) ග්‍රහ බලපෑම් විද්‍යාත්මකද (Graha balapema science) ඡ්‍යොතිෂ පාඩම් (Jyothishya padam sinhala) Purawan Astrology debates ඡ්‍යොතිෂයට එරෙහිව එල්ල වන විවේචන සහ සෘෂිවරුන් හෙළි කළ සැබෑ විද්‍යාත්මක පදනම: 00:00 - හැඳින්වීම සහ මාතෘකාවට ප්‍රවේශය 01:13 - යුග 4 (කෘත, ත්‍රේතා, ද්වාපර, කලි) සහ මිනිස් මනසේ විකාශනය 05:30 - සෘෂිවරුන් භාවනාවෙන් විශ්ව ශක්තිය හඳුනාගත් ආකාරය 09:15 - පංච ඉන්ද්‍රියයන් ඉක්මවා ගිය පාරභෞතික විද්‍යාව 13:21 - රාවණ, පුලස්ති ආදී සෘෂි සම්ප්‍රදායේ මූලාරම්භය 16:23 - රාශි 12 පිටුපස සැඟවුණු සැබෑ සංකේතාත්මක අර්ථය 20:10 - ග්‍රහ කිරණ, චුම්භක ක්ෂේත්‍ර සහ හෝමෝන ක්‍රියාකාරීත්වය 23:04 - සෞරග්‍රහ මණ්ඩලයේ ගුරුත්වාකර්ෂණය සහ මිනිස් සිරුර 28:40 - නූතන උගතුන් ඡ්‍යොතිෂය වරදවා වටහාගන්නේ ඇයි? 34:00 - ඡ්‍යොතිෂයේ සැබෑ ප්‍රයෝජනය සහ සෘෂිවරුන්ට උපහාරය