Перейти к содержимому

මිරිස් කොල කොඩ වෙනවට බෙහෙත | මයිටාවන් පාලනයට | ඕකිඩ් ඇන්තූරියම් වල මයිටා පාලනයට | කොඩ රෝගයට

ඉසිවරයා - Isiwaraya

0:00 / 0:00

මිරිස් කොල කොඩ වෙනවට බෙහෙත | මයිටාවන් පාලනයට | ඕකිඩ් ඇන්තූරියම් වල මයිටා පාලනයට | කොඩ රෝගයට

56 793 просмотра · 4 года назад
ඉසිවරයා - Isiwaraya
98 тыс. подписчиков
56 793 просмотра · 4 года назад
මිරිස්, කොච්චි ආදී බෝග වගාවේදී ඇතිවන කොළ කොඩ වීම නිසා නිසි අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වනු ඇත. මෙයට ප්‍රධානය හේතුව කෘමීන් පත්‍ර වල යුෂ උරා බීමයි. මේ අතර සුදු මැස්සා, කුඩිත්තා, පැල මැක්කා, මයිටාවා සිටී. මෙයිනුත් පැල මැක්කාගේ සහ මයිටාවගේ හානිය බහුලව දක්නට ඇත. කොතෙකුත් කෘමිනාශක යෙදුවත් පාලනය කර ගැනීම අති දුෂ්කරය. ඉතින් මේ සඳහා කාබනික පිළියම් යොදීම තුළින් එම තත්වයන් මැඩ පවත්වා ගත හැකිය. මේ ඒ සදහා විසඳුමකි. ෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම බනු ඇත ෴ "දිලිප්ගෙන් ඔබේ ගෙවත්තට වැඩසටහන" isiswaraya - ඉසිවරයා YOU TUBE නාලිකාව ඔස්සේ නරඹන්න.    • නිවසේදී හොඳම කොම්පොස්ට් පොහොර සාදාගන්නේ කෙ...   Contact Us Page - www.facebook.com/isiwaraye Blog - www.isiwaraya.blogspot.com Email - isiwaraya@gmail.com WhatsApp/Viber/Ph - 0718423351 (කාර්යබහුල නිසා දුරකතනයට ප්‍රතිචාර නොදැක්වූවහොත් පණිවිඩයක් තියන්න) Key Words Gardening #Agriculture #Homegardeningsinhala #Organic#ගෙවතුවගාව