සාර්ගොන් සහ අකේඩියානු අධිරාජ්‍යය
Chamara Sumanapala
0:00 / 0:00
සාර්ගොන් සහ අකේඩියානු අධිරාජ්‍යය
7 438 просмотров · 1 день назад
Chamara Sumanapala
45,4 тыс. подписчиков
7 438 просмотров · 1 день назад
සුමේරියානු ශිෂ්ටාචාරය අභිබවා බිහිවූ අකේඩියානු අධිරාජ්‍යයෙහි නිර්මාතෘ වූයේ සාර්ගොන් ය. ඉන්පසු තවත් කිහිපදෙනකු එය පාලනය කළ අතර සිව්වැනි අකේඩියානු අධිරාජයා වූ නරම්-සින් තමන් දේවත්වයෙහි ලා සැලකුවේ ය. කලක් මෙසපොතේමියාව සහ ඒ අවට ප්‍රදේශයන් ඇතුලත් විශාල භූමියක් පාලනය කළ අකේඩියානු අධිරාජ්‍යය ඉඩෝරය, අභ්‍යන්තර කැරලි කෝලාහල සහ සතුරු ප්‍රහාර හමුවේ බිඳවැටුණේ යැයි සැලකේ.
0:00 සුමේරියානු ශිෂ්ටාචාරයෙන් අක්කාඩියානු අධිරාජ්‍යයට Sumeria and Akkadia
1:07 මහා සාර්ගොන් සහ ලොව පළමු අධිරාජ්‍යය Sargon the Great
2:12 සුමේරියානු නගර රාජ්‍ය සහ ලුගල්සාගෙසි Sumer and Lugal Zegei-si
5:25 අක්කාඩියානුවන් සහ සාර්ගොන්ගේ උපත Birth of Sargon
7:53 සාර්ගොන් බලයට පැමිණි ආකාරය Sargon comes to power
8:45 උරුක් සටන සහ ලුගල්සාගෙසිගේ පරාජය Sargon takes Uruk
10:21 සාර්ගොන්ගේ අධිරාජ්‍යය සහ ස්ථාවර හමුදාව Professional Army
12:47 අක්කාඩියානු අධිරාජ්‍යයේ සිතියම සහ අගනුවර Akkadian Empire map
14:57 වෙළෙඳ මාර්ග, කෘෂිකර්මාන්තය සහ ආර්ථිකය Trade, agriculture, economy
16:08 සාර්ගොන්ගේ හෝ නාරම්-සින්ගේ ලෝකඩ හිස Akkadian Bronze Head
17:06 සාර්ගොන්ගේ මරණය සහ රිමුෂ්ගේ පාලනය Rimush
20:18 මනිෂ්ටුෂු සහ අධිරාජ්‍යයේ යළි නැඟීම Manishtushu
21:06 මෙසපොතේමියාවේ පුරාණ වෙළෙඳ ජාලය Mesopotamia and trade routes
22:49 නාරම්-සින් යටතේ අධිරාජ්‍යයේ උච්චතම අවධිය Naram-Sin
25:43 නාරම්-සින් තමන් දෙවියකු ලෙස ප්‍රකාශ කිරීම Divinity of Naram-Sin
27:50 ෂාර්-කලි-ෂාරී සහ අධිරාජ්‍යයේ පරිහානිය Shar-Kali-Shari
28:40 අක්කාඩ් ශාපය, මහා නියඟය සහ ගුටියන් ආක්‍රමණ Curse of Agade / Curse of Akkad
30:02 අක්කාඩියානු අධිරාජ්‍යයේ බිඳවැටීම Fall of Akkadian Empire
30:45 අක්කාඩියානු අධිරාජ්‍යයේ ඓතිහාසික උරුමය Legacy
31:33 තවමත් සොයාගෙන නොමැති අක්කාඩ් අගනුවර Capital City of Akkad
Established by Sargon the Great, the Akkadian Empire once ruled vast stretches of lands encompassing Mesopotamia and the surrounding regions. Its fourth ruler, Naram-Sin considered himself divine. The empire later collapsed due to drought, internal strife and external invasions.