Перейти к содержимому

බුද්ධ යන විශිෂ්ට ගුනපද විවරණය ~ Most Venerable Watagoda Maggavihari Thero.

සබ්බදානං ධම්ම දානං ජිනාති

0:00 / 0:00

බුද්ධ යන විශිෂ්ට ගුනපද විවරණය ~ Most Venerable Watagoda Maggavihari Thero.

1 152 просмотра · 1 г. назад
සබ්බදානං ධම්ම දානං ජිනාති
6,72 тыс. подписчиков
1 152 просмотра · 1 г. назад
ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: IIT International Institute of Theravada Global. ~ චතුසත්ත මබුජ්ජෙත්ත බෝදෙථායෝ පජායත සාමන්සච්චානි සම්බුද්ධේ එතං පනමාමහන්තී ~ චුද්දස බුද්ධඤාණානි, (බුද්ධ ඤාන 14) දුක්ඛෙ ඤාණං බුද්ධ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං බුද්ධ ඤාණං, දුක්ඛ නිරෝධ ඤාණං බුද්ධ ඤාණං, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය ඤාණං බුද්ධ ඤාණං, අත්ථපටිසම්භිදෙ ඤාණං බුද්ධ ඤාණං, ධම්මපටිසම්භිදෙ ඤාණං බුද්ධ ඤාණං, නිරුත්තිපටිසම්භිදෙ ඤාණං බුද්ධ ඤාණං, පටිභානපටිසම්භිදෙ ඤාණං බුද්ධ ඤාණං, ඉන්ද්‍රියපරොපරියත්තෙ ඤාණං බුද්ධ ඤාණං, සත්තානං ආසයානුසයෙ ඤාණං බුද්ධ ඤාණං, යමකපාටිහාරියෙ ඤාණං බුද්ධ ඤාණං, මහාකරුණාසමාපත්තියා ඤාණං බුද්ධ ඤාණං, සබ්බඤ්ඤුතඤාණං බුද්ධ ඤාණං, අනාවරණ ඤාණං බුද්ධ ඤාණං, ඉමානි චුද්දස බුද්ධඤාණානි ඉමෙසං, චුද්දසන්නං බුද්ධඤානාණං අට්ඨඤාණානි සාවකසාධාරණානි, ඡ ඤණානි අසාධාරණානි සාවකෙහි” සාවකසාධාරණ ඤාන: 1 දුක්ඛේ ඤානං බුද්ධ ඤානං 2 දුක්ඛ සමුදයේ ඤානං බුද්ධ ඤානං 3 දුක්ඛ නිරෝධයේ ඤානං බුද්ධ ඤානං 4 දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ඤානං බුද්ධ ඤානං 5 අත්ත පඨිසම්බිදේ ඤානං බුද්ධ ඤානං 6 ධම්ම පඨිසම්බිදේ ඤානං බුද්ධ ඤානං 7 නිරුක්ති පඨිසම්බිදේ ඤානං බුද්ධ ඤානං 8 පඨිභාන පඨිසම්බිදේ ඤානං බුද්ධ ඤානං අසාධාරණ ඤාන: 1 ඉන්ද්‍රිය පරියෝපරියත්තයේ ඤානං බුද්ධ ඤානං 2 ආසයානුසයේ ඤානං බුද්ධ ඤානං 3 යමක ප්‍රතිහාර්‍යයේ ඤානං බුද්ධ ඤානං 4 මහාකරුණා සමාපත්ති ඤානං බුද්ධ ඤානං 5 සබ්බඤුත ඤානං බුද්ධ ඤානං 6 අනාවරණ ඤානං බුද්ධ ඤානං Sep 4th 2025 (RuwHett) ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series): ▶️ Link: 1. විශේෂ ධර්‍ම දේශණා :-    • 1. විශේෂ ධර්‍ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...   ▶️ Link: 2. වෝහාර දේශනා :-    • 2. වෝහාර දේශණා  ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...   ▶️ Link: 3. චිත්ත විශුද්ධි දේශනා :-    • 3. චිත්ත විශුද්ධිය ~ ශාස්ත්‍රපති පූජණීය වට...   ▶️ Link: 4. පොහෝ දින දේශනා :-    • 4. පොහොය දින විශේෂ ධර්ම දේශණා - ශාස්ත්‍රපත...   ▶️ Link: 5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත    • 5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත - ශාස්ත්‍රපති...   ▶️ Link: 6. Dhamma Vinicchaya :-    • 6. Dhamma Vinicchaya - (ධර්ම විනිශ්චය) - M...   ▶️ Link: අසංඛතගාමී මාර්‍ගය :-    • අසංඛතගාමී මාර්‍ගය   Hand Outs - අත් පත්‍රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:-- 3. අධිචිත්ත සික්ඛා (Adichittha):- https://drive.google.com/drive/folder... 2. වෝහාර දේශනා (Vohara :- https://drive.google.com/drive/folder... 5. අභිධර්මයේ මූලික සිද්ධාන්ත :- https://drive.google.com/drive/folder... 6. Dhamma Vinicchaya :- https://drive.google.com/drive/folder... ▶️ IIT Facebook page; https://fb.me/e/14vbVO128 ▶ IIT YouTube channel; https://youtube.com/live/crJltr-i-lw ▶ IIT ZOOM account; https://tinyurl.com/56h3xd7b 🆔 Zoom ID: 526 900 5415 🗝 Password: dhamma ➨ 👥 නිල ෆේස්බුක් පිටුව:   / instituteoft.  . 🖥️ නිල යූටියුබ් නාලිකාව: / iitinternationalinstituteoftheravada 🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව: https://t.me/iit_si_sl 🖥️ නිල වයිබර් සමූහය: https://tinyurl.com/35jz7vdv 👥💬📳 ටෙලිග්‍රෑම් සමූහයට (group): https://t.me/+yKF33uPfWJxiNTFl 📞 තාක්ෂණික සහය සඳහා 📩 විද්‍යුත් තැපෑල : inst.theravada@gmail.com 📲 වට්ස්ඇප්; Technical assistance: https://wa.me/94760370189 📲 ටෙලිග්‍රෑම්; Technical assistance: https://t.me/IITtechnicalassistant Heenetikalma, Karuwalagaswewa, Sri Lanka. Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614 “සබ්බදානං ධම්ම දානං ජිනාතී”