Australia’s Biggest Sri Lankan New Year Festival? | සුර්ය උදානය 2026 🇦🇺 🇱🇰
Melbourne Journey
0:00 / 0:00
Australia’s Biggest Sri Lankan New Year Festival? | සුර්ය උදානය 2026 🇦🇺 🇱🇰
10 297 просмотров · 4 месяца назад
Melbourne Journey
13 тыс. подписчиков
10 297 просмотров · 4 месяца назад
Australia වල ලොකුම Avurudu Festival! ලොකුම Sinhala New Year Festival සුර්ය උදානය 2026
ආයුබෝවන් everyone! Welcome back to Melbourne Journey! 🇱🇰🇦🇺
මේ vlog එකෙන් අපි ඔබව එක්කරගෙන යන්නේ Soorya Udanaya 2026 වෙත — Australia වල පැවැත්වෙන Sri Lankansලාගේ biggest New Year celebration එකකට!
Sri Lankan community එකේ සංස්කෘතිය, එකමුතුකම, සතුට, traditional games, dance performances, food stalls, live entertainment සහ family fun එක එකම තැනක දැකගන්න ලැබුණු සුන්දර event එකක් තමයි මේ.
සුර්ය උදානය 2026 කියන්නේ Sri Lankans living in Australia හැමෝම එකතු වෙලා Sinhala & Tamil New Year spirit එක celebrate කරන amazing festival එකක්.
මෙහිදී අපිට දැකගන්න ලැබුණා:
Beautiful cultural dance performances
Exciting Avurudu games
Huge crowd of Sri Lankans in Australia
Delicious Sri Lankan food stalls
Family-friendly fun activities
Stage entertainment and community celebrations
Our special Melbourne Journey moments
මේ event එක ඇත්තටම Sri Lankan identity එක, culture එක, traditions සහ community spirit එක celebrate කරන ලොකුම වේදිකාවක් වගේ දැනුණා.
Sri Lanka වලින් එහා ඉඳලා උනත්, අපේ අවුරුදු සිරිත් විරිත්, අපේ උත්සව හදවතින්ම ජීවත් කරන ලස්සන community එකක් Australia වල තියෙනවා කියලා මේ festival එකෙන් හොඳටම පේනවා. ❤️
If you enjoyed this video, don’t forget to:
👍 Like
💬 Comment
📤 Share
🔔 Subscribe to Melbourne Journey
ඔබගේ support එක අපිට ගොඩක් වටිනවා.
එතකොට අපිට තවත් Melbourne events, Sri Lankan festivals, shopping vlogs, lifestyle videos, family moments, and community highlights ඔබ වෙත අරගෙන එන්න පුළුවන්.
බලපු හැමෝටම ස්තුතියි!
Stay connected with Melbourne Journey and let’s continue to Discover Together!
@MelbourneJourney
#melbournejourney #SooryaUdanaya2026 #avurudu2026 #srilankansaustralia #lankaninmelbourne
#aussievlogssinhala #australiasinhalavlogs #lankaninmelbourne #lankaninaustralia #auslankatv #ausnewslanka
#sinhalavlogs #sinhalanewyear #awrudu #avurudufestival