Ape Miss - කෑම නොකන බබාලගෙ බඩගිනි වඩන ක්‍රම 10 | Shyamalee Pathirage
Ape Miss - අපේ මිස්
0:00 / 0:00
Ape Miss - කෑම නොකන බබාලගෙ බඩගිනි වඩන ක්‍රම 10 | Shyamalee Pathirage
480 375 просмотров · 5 л. назад
Ape Miss - අපේ මිස්
733 тыс. подписчиков
480 375 просмотров · 5 л. назад
පොඩිත්තෝ ඉන්න බහුතරයක් ගෙවල් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් හා යුද්ධයක් තමයි බබාට කෑම කවා ගන්න එක. කෑම කන්න අකමැති පුංචි දරුවන්ට ප්රමානැවත්ව කෑම කවා ගැනීම වගේම දරුවෙක් සෞඛ්‍යමත් කෑම රටාවකට හුරු වෙන විදියට කෑම කවාගන්න එකත් එක්තරා කලාවක්.මවක සතුවිට යුතු දක්ෂතාවක්.
සමහර බබාලා කට අරින්නේ නෑ.
සමහර බබාලා කටට දාන කෑම ආපහු දානවා.
ඒ තරම්ම අමාරු කර්තව්‍යයක් ලංකාවේ දරුවන්ට කෑම කවන එක. දරුවන්ට කෑම කවන ක්‍රම විධි සහ ඒ පිළිබඳව නිසි නිවැරදි දැනුම ලබා ගැනීම වගේම බොහොම උපක්‍රමශීලී වුනොත් හොඳ ආහාර රටාවකට දරුවා හුරු කරගන්න වගේම බබාට ප්‍රමාණවත්ව කෑම කවා ගන්නත් අමාරු වෙන්නෙ නෑ.
ඉතින් කෑම කන්න අකමැති පුංචි දරුවන්ට යොදාගන්න පුළුවන් හොඳම ප්රත්යක්ෂම උපක්‍රම ටික තමයි අපේ මිස් මේ වීඩියෝවෙන්ඔබට ඉතා පැහැදිලිව කියලා දෙන්නේ .
#apemiss #babyfood #බබාටකෑම #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් YouTube Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් LinkedIn: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: https://vimeo.com/user132040168