Перейти к содержимому

හිසකෙස් වර්ධනයට ප්‍රතිකාර ගැනීමට පෙර ඇසිය යුතුම කතාව|Best hair loss treatments |‪@DrChiranjayaEkanayake‬

Dr Chiranjaya Ekanayake

0:00 / 0:00

හිසකෙස් වර්ධනයට ප්‍රතිකාර ගැනීමට පෙර ඇසිය යුතුම කතාව|Best hair loss treatments |‪@DrChiranjayaEkanayake‬

2 896 просмотров · 2 года назад
Dr Chiranjaya Ekanayake
30,7 тыс. подписчиков
2 896 просмотров · 2 года назад
හිසකෙස් අසීමිතව ගැලවියාමෙන් ඔබත් පීඩා වින්දිනවාද? හිසකෙස් ගැලවීයාමට බලපාන ප්‍රධාන හේතු මොනවාද? විවිධ ප්‍රතිකාර ක්‍රම ඔස්සේ ගොස් ඔබ අතරමං වෙලාද? නිවසේදී ඔබටම අනුගමනය කළ හැකි පුරුදු මොනවාද කෙස් වැටීම අඩුකර ගැනීම සන්දහා? හිසකෙස් වැටීම වැළක්වා ,වර්ධනය වැඩිකරගැනීමට කළ යුතු ප්‍රතිකාර කවරේද? hisakes yamata pradanathama hethu 10 hisakes yema welekweemata krama 10 හිසකෙස් යෑම හා අදාලව ලංකාවේ සමාජ මාධ්‍යක් වෙත මුදාහරින ලද ඉතාමත් සවිස්තරාත්මක වෛද්‍ය වැඩසටහන නැරඹීමෙන් ඔබට පීඩාවක් වූ මෙම හිසකෙස් අසීමිතව ගැලවී යාමෙන් මිදීමට ඔබටත් දැන් අවස්තාව. Chapters: 0:00 -0:49content introduction 0:50 -1:59what is hair loss? 2:00 -6:44hair structure and normal behavior 6:45 -9:24categorization of excessive hair loss? 9:25-18:59 causes for excessive hair loss with details? 19:00 - 20:49 how doctors check your hair loss? 20:50 -24:59summary of 10 causes related to excessive hair loss 25:00 -38:59Top 10 home based tips to avoid excessive hair loss 39:00 -41:40 Androgenic hair loss - small description 41:41-49:00 Best 5 proven treatments for hair loss එන්න අප ඒ ගැන කතාකරමු. (top 10 causes for hair loss) (best 10 tips to prevent hair loss) (best 5 treatments to prevent hair loss and stimulate hair growth) #hairlosstreatment #hair #srilanka #‪@DrChiranjayaEkanayake‬