බබා හැරීම. බබා හැරෙන්නේ සති කීයෙන්ද?
ඇයට
0:00 / 0:00
බබා හැරීම. බබා හැරෙන්නේ සති කීයෙන්ද?
66 614 просмотров · 2 года назад
ඇයට
13 тыс. подписчиков
66 614 просмотров · 2 года назад
ගර්භණී අම්මා කෙනෙක් ගර්භණී සමයේ අවසාන කාලය වෙනකොට ගොඩක් සැලකිලිමත්වෙන දෙයක් තමයි බබා හැරිලද ඉන්නේ කියන එක. මේ වීඩියෝ එකෙන් විස්තර කරන්නේ මොකක්ද මේ බබා හැරෙනවා කියන්නේ? ගර්භාෂය තුල බබා පිහිටන විදි මොනවද? බබා හැරිලද කියලා දැනගන්නේ කොහොමද? බබා හැරෙන්නේ සති කීයෙන්ද? බබාගේ පිහිටීම සායන සටහන් පතේ සදහන් කරන්නේ කොහොමද? බබා හැරුනේ නැත්නම් මොනවද කරන්නේ කියන විස්තර.
This video describes regarding fetal positioning during pregnancy with details of favourable position for normal delivery. It also describes fetal malpositions & reasons behind them.