Перейти к содержимому

Sinhala Songs | Megayak Se Hudakala Wee (මේඝයක් සේ හුදෙකලාවී) - Nanda Malini | Lyrics

Aadaraneeya Rohana

0:00 / 0:00

Sinhala Songs | Megayak Se Hudakala Wee (මේඝයක් සේ හුදෙකලාවී) - Nanda Malini | Lyrics

700 просмотров · 1 год назад
Aadaraneeya Rohana
3,29 тыс. подписчиков
700 просмотров · 1 год назад
Sinhala Songs | Megayak Se Hudakala Wee (මේඝයක් සේ හුදෙකලාවී) - Nanda Malini | Lyrics 👑 You May Also Like - • 🎹 Amma Kenek Biridak Wela (අම්මා කෙනෙක් බිරිඳක්) :    • Sinhala Songs | Amma Kenek Biridak Wela (අ...   • 🎹 Aluth Wessak (අලුත් වැස්සක්) :    • Sinhala Songs | Aluth Wessak (අලුත් වැස්සක...   • 🎹 Ahasai Oba Mata (අහසයි ඔබ මට) :    • Sinhala Songs | Ahasai Oba Mata (අහසයි ඔබ ...   • 🎹 Ahasa Se Oba (අහස සේ ඔබ) :    • Sinhala Songs | Ahasa Se Oba (අහස සේ ඔබ) -...   මේඝයක් සේ හුදෙකලාවී නීල අම්භරයේ..// නොදැන මග තොට බලා වටපිට අයාලේ යන ගමන කොතැනටදෝ ආ.. ආ.. මේඝයක් සේ හුදෙකලාවී.. පෑල දිගු රතු සිතිජ රේඛාවේ බුර බුරා නැගි අග්නි ජාලාවේ දැවී අළුවී යාද මා අතරමංවී ඇදෙන මේ ගමනේ ආ.. ආ.. මේඝයක් සේ හුදෙකලාවී.. කෘර ව්‍යාකූල චන්ඩ මාරුතයේ ගසා ගෙන ගොස් ගැටී ගිරි මුදුනේ වහා සුන්වී යාද මා අනන්තය ඇස ගැසෙන මතු දිනයේ ආ.. ආ.. මේඝයක් සේ හුදෙකලාවී.. #AadaraneeyaRohana #SinhalaSongs #SinhalaLyricSongs