Перейти к содержимому

Cognitive Psychology | සන්ජානනික, කොග්නිටිව් මනෝවිද්‍යාව #Cognitive #psychology

vidusrilanka

0:00 / 0:00

Cognitive Psychology | සන්ජානනික, කොග්නිටිව් මනෝවිද්‍යාව #Cognitive #psychology

8 267 просмотров · 3 г. назад
vidusrilanka
14,1 тыс. подписчиков
8 267 просмотров · 3 г. назад
Cognitive Psychology | සන්ජානනික, කොග්නිටිව් මනෝවිද්‍යාව #cognitivebehavioraltherapy #psychology Cognitive psychology is the study of the internal mental patterns that drive our external behaviors. If one day you could make your thoughts appear on a screen, how would you feel when those thoughts appear? Indeed, psychologists will feel like fools. This implies how difficult it is to study one's inner mood. Even in the early decades of the 20th century, when behaviorism was dominating the world, it would be correct to say that the simultaneous interest was laughed at because of the difficulty of studying one's internal temperament. These internal mental patterns included things like perception, reasoning, assembling information, storing that information as memory, manipulating language, solving problems with the help of information, and how the person reconstructs something based on the information. Thus it was decided how much one's cognitive ability is. But this is not as easy as you think. But around 1956, this research expanded and with the development of computer technology in the 1960s-1970s, brain imaging came to the fore. Accordingly, it was possible to visualize the biological process related to a person's mental process through scanner equipment such as fMRI, PET and SPECT. Accordingly, this subject is related to neurobiology and has become a subject that can be predicted or shown through repeated experiments. This video talks about the limitations of this development. The next video will cover the neuroscience of what memory and mental schemas are. සන්ජානනික මනෝවිද්‍යාව වූ කලි අපගේ භාහිර චර්යාවන් ක්‍රියාත්මකවන අභ්‍යන්තරික මනෝ රටාව අද්‍යනය කිරීමයි. යම් දිනක ඔබගේ සිතුවිලි තිරයක් මත දර්ශනය වීමට සලස්වන්නට පුළුවන්කම ලැබුනහොත් ඔබට එම සිතුවිලි දර්ශනය වන විට මොනවගේ හැගීමක් ඇතිවෙයිද? ඇත්තෙන්ම මනොවිද්‍යඥයින්ට එක හිනකය් වගේ දැනේවි. මින් ගම්‍ය වන්නේ කෙනෙකුගේ අභ්‍යන්තර මනොරටාව අධ්‍යනය කිරීම කොතරම් අපහසු එකක්ද යන්නයි. 20 වන ශතවර්ෂයේ මුල් දශකයේ චර්යාවාදය ලෝකයේ අදිපත්‍ය පතුරවමින් තිබුන යුගයේදී පවා , කෙනෙකුගේ මෙකි අභ්‍යන්තරික මනොරටාව හැදෑරීමට තිබු අපහසුව මතම එකෙරේ තිබු උනන්දුව හිනාවුනා කිව්වොත් නිවැරදියි. මෙම අභ්‍යන්තර මනෝ රටා අතරට සංජානනය, තර්ක බුද්ධිය, තොරතුරු එකලස් කිරීම, එමතොරතුරු මතකය ලෙස ගබදාකිරිම, භාෂාවක් හැසිරවීම, තොරතුරු උපකාර කර ගනිමින් ගැටළු විසදීම, වගේම තොරතු මත පදනම්ව පුද්ගලයා යමක් ප්‍රතිනිර්මාණය කරන්නේ කෙසේද වැනි කරුණු අන්තර් ගත වුනා. මේ අනුව කෙනෙකුගේ කොග්නිටිව් හැකියාව කොතරම්ද යන්න තීන්දු වුනා. නමුත් මෙය හිතන තරමින් ලේසි වුවක් නොවේ. නමුත් 1956 විතර වන විට මේගැන පර්යේෂණ පුළුල් වූ අතර 1960-1970 දශක වල පරිගණක තාක්ෂණයේ දියනුවත් සමගින් මොලයේ රුපකරණය කරලියට පමුනුනා. ඒ අනුව fMRI , PET හා SPECT වැනි ස්කෑනර් උපකරණ තුලින් කෙනකුගේ මානසික ක්‍රියාවලිය හා සබදුන ජීවවිද්‍යාත්මක ක්‍රියාවලිය මෙයයි රුපකරණය කල හැකි වුනා. ඒ අනුව මෙම විෂය නියුරෝ බයලොජි හා සම්බන්ධ වන අතර අනාවැකි පලකල හැකි නැතිනම් නැවත නැවත පරික්ෂණයන් තුලින් පෙන්වාදිය හැකි විෂයක් බවට පත්වුනා. මෙම වීඩියෝව කතාකරන්නේ මෙම දියුණුවේ සීමාව දක්වයි. මීළඟ වීඩියෝව මතකය හා මානසික ස්කිමා යනු මොනවාද හා නියුරෝ සයන්ස් ගැන පුළුල්ව කතාකරනු ඇත.