උදේට කන්න පුස්නාප්ප හරියට👍👍|wandu|appa recipe sinhala |wandu appa recipe 💗my easy kitchen💗
My easy Kitchen
0:00 / 0:00
උදේට කන්න පුස්නාප්ප හරියට👍👍|wandu|appa recipe sinhala |wandu appa recipe 💗my easy kitchen💗
34 107 просмотров · 1 г. назад
My easy Kitchen
69,1 тыс. подписчиков
34 107 просмотров · 1 г. назад
#wanduappa #appa #hopper #trending
උදේට කන්න පුස්නාප්ප හරියට👍👍|wandu|appa recipe sinhala |wandu appa recipe 💗my easy kitchen💗
🥞🥞පුස්නාප්ප හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය
තෙත හාල්පිටි කෝප්ප 2
පාන් පිටි තේ හැදි 4
සීනි කෝප්ප 1
පොල් කෝප්ප 1/2
ඊස්ට් තේ හැදි 1 /2
ලුණු තේ හැදි 1/2
කහකුඩු තේ හැදි 1 /4
වතුර කෝප්ප 1/2
බොහොම ස්තූතියි 🙏 මගේ වීඩියෝ එක බැලුවට.මම හිතානවා ඔයා මගේ මේ වීඩියෝ එකෙන් කුමක් හෝ දෙයක් ගැන දැනුවත් වීමක් ලබාගන්න ඇති කියලා.ඔයාගෙ අදහස පහලින් comment එකක් විදිහට සදහන් කරන්න.එය මා මහත් සේ අගය කරනවා.ඒ වගේම තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම මාව subscribe කරන්නත්, ඊට එහා පැත්තෙන් තියෙන බෙල් බටන් එක 🔔 click කරන්න කියලත් ආදරයෙන් ❤ මතක් කරනවා. එවිට මං දාන අලුත්ම වීඩියෝ notification එකක් විදිහට ඔයා ලගටම ගෙන්න ගන්නත් පුලුවන්.
☑️ආදරයෙන් ඔයාලා හැමෝටම,
මං නිලානි උඩවත්ත.
☑️උලුදු වඩේ විදිහට පාන් පිටි වඩේ |pan piti wade|💗my easy kitchen 💗 • උලුදු වඩේ විදිහට රසට පාන් පිටි වඩේ |pan pi...
☑️සීනි සම්බල් පිරැණු ලොකු බනිස් එකක්|sini sambal bun|💗my easy kitchen 💗 • සීනි සම්බල් පිරැණු ලොකු බනිස් එකක්|sini sa...
☑️පිපුම්කාරක නැති කිරි රසට පොල් රොටී 🥰|pol roti |coconut roti |💗my easy kitchen 💗 • පිපුම්කාරක නැති කිරි රසට පොල් රොටී 🥰|pol r...
☑️කඩේ විදිහට රසට ලේසියෙන් බූන්දි හදමු 💓|bundi recipe 💗my easy kitchen 💗
• ☑️කඩේ විදිහට රසට ලේසියෙන් බූන්දි හදන්නේ මෙ...