Перейти к содержимому

මා යේසුනි | Ma Yesuni | Sinhala Christian Worship Song | Krish Worship

Krish Worship

0:00 / 0:00

මා යේසුනි | Ma Yesuni | Sinhala Christian Worship Song | Krish Worship

168 просмотров · 4 дня назад
Krish Worship
24 подписчика
168 просмотров · 4 дня назад
✝️ MA YESUNI | මා යේසුනි | Sinhala Christian Worship Song A song of worship, surrender and praise to Jesus Christ. 🎶 යේසුස් වහන්සේ වෙත අපගේ හදවත් ඔසවමින්, උන්වහන්සේගේ නාමය ප්‍රශංසා කරමින් ගැයෙන නමස්කාර ගීයක්. මෙම ගීතය ඔබගේ හදවතට සාමය, බලාපොරොත්තුව සහ ශක්තිය ගෙන එන ආශීර්වාදයක් වේවා. ❤️🕊️ 🎧 Listen • Worship • Pray • Believe Lyrics: Krishka Meshek Channel: Krish Worship ✝️ JESUS ABOVE ALL 🕊️ Faith • Hope • Grace • Worship “Worship the LORD in the splendor of his holiness.” — Psalm 96:9 මෙම ගීතය ඔබට ආශීර්වාදයක් වූවා නම් Like, Share & Subscribe කරන්න. සියලු ගෞරවයත් ප්‍රශංසාවත් දෙවියන් වහන්සේටම වේවා! 🙏✝️ [Verse 1] රජුන්ගේ රජු ඔබයි ස්වාමින්ගෙත් ස්වාමි ඔබයි සියලු බලැති දෙවිදුන් ඔබයි මා සාමිදේ...... [Verse 2] මා නිදහස් කලේ ඔබ ප්‍රේමයයි මා රැගෙන ගියේ ඔබෙ ශක්තියයි මා ජීවත් වන්නේ මා නිදහාස් වූයේ ඔබෙ ආදරේ නිසයි........ මා යේසුනි. [Chorus] හාලේලූයියා පසසාම් දෙවිදුන් හාලේලූයියා මා නිදහස් කලා හාලේලූයියා ඔසවම් සියල්ලේ දෙවිදුන්... ඔබයි මා සාමිදේ [Verse 3] මා නිදහස් කලේ ඔබ ප්‍රේමයයි මා රැගෙන ගියේ ඔබෙ ශක්තියයි මා ජීවත් වන්නේ මා නිදහාස් වූයේ ඔබෙ ආදරේ නිසයි........ මා යේසුනි. [Chorus] හාලේලූයියා පසසාම් දෙවිදුන් හාලේලූයියා මා නිදහස් කලා හාලේලූයියා ඔසවම් සියල්ලේ දෙවිදුන්... ඔබයි මා සාමිදේ [Outro] ඔබයි මා සාමිදේ මා යේසුනි. #MaYesuni #KrishWorship #SinhalaWorship #ChristianWorship #WorshipSong #JesusChrist #PraiseAndWorship #ChristianMusic