Перейти к содержимому

සිත හැරී මා යළි එන තුරා( Sitha haree maa yali ena thura) #Nimesh Fernando #sinhalahymns #thealtarlk

The Altar LK

0:00 / 0:00

සිත හැරී මා යළි එන තුරා( Sitha haree maa yali ena thura) #Nimesh Fernando #sinhalahymns #thealtarlk

741 просмотр · 5 месяцев назад
The Altar LK
9,81 тыс. подписчиков
741 просмотр · 5 месяцев назад
Sitha haree maa yali ena thura සිත හැරී මා යළි එන තුරා #Nimesh Fernando ​"මම හැරී ගිය තැනම ඔබ උන්නා..." 🕊️✨ ​පළමු ප්‍රේමයෙන් ඈත්ව, අයුතුකමින් සිත පුරවාගෙන සිටි අපව නැවත කැඳවන ඒ පුදුම කරුණාවන්ත දෙවිඳුන්ගේ අසීමිත ප්‍රේමය ගැන කියවෙන මේ අලංකාර ගීතිකාව The Altar LK සංගීත ප්‍රතිනිර්මාණයක් (Cover) ලෙස මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. ​Credits: ​Original Artist: Nimesh Fernando ​Music & Production: The Altar LK ​Lyrics (පද මාලාව): ​දෙවිඳුනි ඔබෙ පුදුම කරුණා දයාවෙන් මට කමා කළ මැනව පව්කාර ජීවිතය හැරදා එමි මං මාව පිළිගත මැනව ​[Chorus] සිත හැරී මා යළි එනතුරා මම හැරී ගිය තැනම ඔබ උන්නා මට හරි යයි සිතු මග මා ගියා ඔබ මග හැරී ඇති බව මට වැටහුණා ​අයුතුකමින් සිත පිරුණා පළමු පෙමෙන් මා ඉවත ගියා ඔබේ දෑතින් වෙන් වුණු දා පවිටු ලොවේ සිරවූවා ​පව් බර මගේ ඔබ මත දරා දිවි පුද කළා ජේසුනි... ​සිත හැරී මා යළි ආවෙමි ඔබේ ළයේ හිස තබමින් සැනසෙමි ඔබ හරි යයි කී දේ කරනෙමි දෙවිඳුනි සදා ඔබ ළඟ ඉමි... ​අපගේ නවතම කාලසටහන: 🔹 සෑම බදාදාම සවස 5:00 ට - ඔබ ආදරය කරන Cover Songs 🔹 සෑම සිකුරාදාම සවස 5:00 ට - අපගේම අලුත්ම Original ගීතිකා 🔹 සෑම ඉරිදාවකම උදෑසන 7:00 ට - Sunday Morning Worship Covers ​#SithaHareeMaaYaliEnaThura #සිතහැරීමායළිඑනතුරා #NimeshFernando #TheAltarLK #SinhalaGeethika #WorshipSong #ChristianMusicSL #NewRelease #TrendingWorship #SinhalaHymns