Перейти к содержимому

රජගහනුවර "විශ්වශාන්ති සෑය" (ගිජ්ජකූටයට යාබද පාණ්ඩව පර්වතය)බෝසතුන් දන් වැළදූ, බිම්බිසාර රජු හමුවූ බිම

දහම් සේසත (Daham Sesatha)

0:00 / 0:00

රජගහනුවර "විශ්වශාන්ති සෑය" (ගිජ්ජකූටයට යාබද පාණ්ඩව පර්වතය)බෝසතුන් දන් වැළදූ, බිම්බිසාර රජු හමුවූ බිම

64 просмотра · 3 месяца назад
දහම් සේසත (Daham Sesatha)
19,2 тыс. подписчиков
64 просмотра · 3 месяца назад
මෙම "පාණ්ඩව පර්වතය" අද "රත්නගිරි පර්වතය" ලෙස හදුන්වයි. මෙය ගිජ්ජකූට පර්වතයටත් වඩා අඩි තුන්සීයක් පමණ උසින් ඊට යාබදව පිහිටා තිබේ. සිදුහත් බෝසතාණන් වහන්සේ රජගහ නුවර පිඩුසිගා වැඩම කර මෙම ස්ථානයට පැමිණ විවේකීව දන් වළදා ඇත. බිම්බිසාර මහ රජුට සිදුහත් බෝසතුන්ව පළමුව මුණගැසුණු සහ සම්බුද්ධත්වයට පත්වූ පසු ප්‍රථමයෙන්ම තම රාජ්‍යයට වඩින ලෙස ආරාධනා කරන ලද්දේ ද මේ පුණ්‍ය භූමියේදී ය.. මෙහි ජපන් රජය මගින් "විශ්ව ශාන්ති සාම චෛත්‍යය" නමින් ලෝකවාසි සියලු සැදැවතුන් වෙනුවෙන් අතිශය රමණීය ස්ථූපයක් තනවා තිබේ. එමෙන්ම වෙහෙසකින් තොරව අවට සිරි අසිරි දකිමින් ලොකු කුඩා සැමට පහසුවෙන් කදු ඉස්මත්තට යාහැකි පරිදි විදුලි කේබල් සෝපාන පද්ධතියක්ද ස්ථාපනය කර ඇත. ගිජ්ජකූටයට යාබද රත්නගිරෙහි "විශ්වශාන්ති ස්ථූපය" (-රජගහනුවරදී බෝසතාණන්ට බිම්බිසාර රජු හමුවුණ හා බෝසතාණෝ දන් වැළදු බිම) ............................................. දිසිරුවන (-රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subscribe: https://bit.ly/3rMqWYa ►► Disiruwana: http://bit.ly/3Y1sASI ►► Facebook: https://bit.ly/3JesOyS ►► Facebook Page: https://bit.ly/3Jn6K51 පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය. https://chat.whatsapp.com/F3fpvG8nWBi... ............................................. සැ.යු :- සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට Only WhatsApp Massage: 071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් ගැනීමෙන් වළකින්නේ නම් මැනවි🙏🙏🙏)